ඇස් දෙක බේරගන්නම ඕන නම් F.LUX Software එක දාගනිල්ලා. සුපිරිම භාණ්ඩෙ.... මේකෙම එකෙක් දුන්නෙ...
ඒ වගේම ෆෝන් එකේ eye comfort දාගන්න...
මේක දාගත්තා ඇස්දෙක රිදෙන එක අඩුයි වගේ, උඹලත් use කරනවද?
https://chrome.google.com/webstore/detail/dark-reader/eimadpbcbfnmbkopoojfekhnkhdbieeh?hl=en