ඇස් ලෙඩ හැදුනා.

w.m.l.sandaruwan

Active member
  • Jul 6, 2013
    207
    35
    28
    ඇස් ලෙඩ හැදුනා.

    අනේ මචන්ලා මට ඇස් හැදුනා. බන් ඇහෙන් කදුළු එනවා කබ එනවා ඉන්න බැ. බෙහෙත් ගත්තා ගිහින්. පට්ට අමාරුයි. එක ඇහැකට විතරයි සීන් එක. දන්න එකෙක් ඉන්නව නම් කියහල්ලකෝ මේක ඉක්මනට හොඳ කරගන්න විදිහක්. මට වැඩට යන්නත් විදිහක් න.
     
    • Like
    Reactions: donshelf

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    Eka Ehekata Heduna Kiynne Baduma Thamaiii....Parissam weyan mcho...Ehe allannepa....a ehe allala nikanwath anith ehe gewunoth akatath hedenawa....
    Ikman Suwaya!!!!!!!!!!!