ඇස් වල ට හොද Monitor එකක්

-333-

Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    මචන්ලා මම දන්න මල්ලි කෙනෙක් ට Monitor එකක් ගන්න ඕන වෙලා තියනවා.

    මන් ඇත්තටම බන්, ඔය මොනිටර් සීන් ගැන ලොකුවට update නෑ, දන්නේ නෑ.

    පොර ලගදි IT course එකක් පටන් ගන්න යන්නේ. ඒ නිසා ලේසි වෙන්න ලැප් එකට සෙට් කරලා පාවිච්චි කරන්න එකක් හොයන්නේ. පොර ට තියෙන ලොකුම CASE එක, ඇස් වලට හොද, අමාරුවක් නැති එකක් ගන්න ඕන කියනවා. දැනටමත් පොර ගේ ඇස් කෙලවෙලා. තවත් කෙල නොවෙන්න හොද එකක් ගන්න තමයි පොර හොයන්නේ. මොකද පැය ගානක් පාවිච්චි කරනවලු එක දිගට.

    පොර හොයන්නේ ආතල් එකේ ෆිල්ම් එකක් බලලා වැඩ ටික කරගන්න.
    designing, photoshop, editing එහෙම කරන්නේ නෑ..
    උබලට හිතෙන්නේ මොකක් ද හොද කියලා පොර ගේ අවශයතාවයට..?

    40 ට අඩු යි නම් වඩා හොදයි කියලා කියන්නේ. 50 ට යනකන් ඔකේ. main ම එක තමා ඇස් ආරක‍ෂ වෙන්න ඕන.
    ඔය ගමන් ම ගන්න පුළුවන් හොද විස්වාස තැනකුත් පොඩ්ඩක් දගෙන යන්න. Thanks බෝක්කලා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    ඇස් වලට ඔය LCD LED screen වල එතරම් බලපෑමක් තියෙනවද.. විශේෂ මොනිටර් හොයනවට වඩා ලේසියි මම හිතන්නේ කණ්ණාඩියක් දාන එක. ඔය ඇස් කණ්ණාඩි කඩවල තියෙනව ඕවා
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Bump


    ASUS ලංකාවට එන එක කේස් කියනවා නේ ද? Samsung / ASUS දෙකම ඉන්දියන් ,ඉක්මනට කලර්ස් අවුල් යනවා කියනවා
    ------ Post added on Sep 24, 2021 at 6:16 AM

    ඔව් බන් මාත් අහලා තියෙනවා ඕක..ඉස්සර ගත්ත ඒවා නෙමෙයි ලු ලගදි ඉදන් ආපු ඒවා අවුල් කියලා තමා කියන්නේ..
     

    uditha88

    Junior member
  • Jul 23, 2010
    61
    71
    18
    ahata honda kiyala deyak kiyanna ba

    pahatha parameters thamai balanna one

    1 Display panel type - Retina ganna salli nahane? ahenam IPS ganna

    2 Resulution - Full HD ganna 1920 * 1080

    3 Panel technology - Oled amoled ganna salli nahane? LED ganna (better than LCD)

    4 size Uparima loku ganna (Minimum 20 inches)
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Monitor with EyeCare
    මචන් අපි ගත්තොත් dell professional එක එහෙම eye care නෙමෙයි නේ ඒත් ඒකේ flicker free, low blue light filter එනවා එතකොට මචන් ඒවයි මේ eye care කියලා asus එකෙන් ගහන ඒවා අතට ලොකු වෙනසක් තියෙනවද ? හැබැයි ගානින් dell professional එක වැඩිත් එක්ක