මචන්ලා මම දන්න මල්ලි කෙනෙක් ට Monitor එකක් ගන්න ඕන වෙලා තියනවා.
මන් ඇත්තටම බන්, ඔය මොනිටර් සීන් ගැන ලොකුවට update නෑ, දන්නේ නෑ.
පොර ලගදි IT course එකක් පටන් ගන්න යන්නේ. ඒ නිසා ලේසි වෙන්න ලැප් එකට සෙට් කරලා පාවිච්චි කරන්න එකක් හොයන්නේ. පොර ට තියෙන ලොකුම CASE එක, ඇස් වලට හොද, අමාරුවක් නැති එකක් ගන්න ඕන කියනවා. දැනටමත් පොර ගේ ඇස් කෙලවෙලා. තවත් කෙල නොවෙන්න හොද එකක් ගන්න තමයි පොර හොයන්නේ. මොකද පැය ගානක් පාවිච්චි කරනවලු එක දිගට.
පොර හොයන්නේ ආතල් එකේ ෆිල්ම් එකක් බලලා වැඩ ටික කරගන්න.
designing, photoshop, editing එහෙම කරන්නේ නෑ..
උබලට හිතෙන්නේ මොකක් ද හොද කියලා පොර ගේ අවශයතාවයට..?
40 ට අඩු යි නම් වඩා හොදයි කියලා කියන්නේ. 50 ට යනකන් ඔකේ. main ම එක තමා ඇස් ආරකෂ වෙන්න ඕන.
ඔය ගමන් ම ගන්න පුළුවන් හොද විස්වාස තැනකුත් පොඩ්ඩක් දගෙන යන්න. Thanks බෝක්කලා

call shops 