මමත් මේක සෑහෙන කාලෙක ඉඳල භාවිතා කරනව.ගොඩක් ප්රයොජනවත් මෘදුකාංගයක්.සෙටින්ග්ස් වලට ගිහිල්ල ලොකේෂන් එක හදාගන්න ඕනෙ.







මමත් මේක සෑහෙන කාලෙක ඉඳල භාවිතා කරනව.ගොඩක් ප්රයොජනවත් මෘදුකාංගයක්.සෙටින්ග්ස් වලට ගිහිල්ල ලොකේෂන් එක හදාගන්න ඕනෙ.







wdihitiyek kiyana katha da ban oyapenne nadda u kanndai danawa pottaya gahala eka neh e duken midenna apita kiyanne


ඕක දැම්මත් නවකතා PDF කියවලා මගේ ඇස් දෙක කකියන්න ගත්තා බං.. අන්තිමේ LED එකක් ගත්තා..
thanks machan but meka dammama eeta wada ridenna gaththa mage![]()



නියමයි මචං.. මාත් කාලයක් ඕක පාවිච්චි කලා පතංගර CRT මොනිටර් එකක් පාවිච්චි කරපු කාලෙ.. මට ඒක අයින් කරන්න හිතුන්නෑ කලර්ස් කොලිටි නිසා..ඕක දැම්මත් නවකතා PDF කියවලා මගේ ඇස් දෙක කකියන්න ගත්තා බං.. අන්තිමේ LED එකක් ගත්තා..
REP 31+



නෑ සහොදරයා ඒක ටයිම් එකට අනුව තමා වෙනස් වෙන්නේ රෑ 7විතර වෙනකොට ටික රික අදුරු වෙනවාThanks...
Room eke Light dala nam ekath detect wenawada

