ඇස්_රිදෙනවද?

Sachin253

Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    මමත් මේක සෑහෙන කාලෙක ඉඳල භාවිතා කරනව.ගොඩක් ප්‍රයොජනවත් මෘදුකාංගයක්.සෙටින්ග්ස් වලට ගිහිල්ල ලොකේෂන් එක හදාගන්න ඕනෙ.

    :D:D:D:D:D:D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි මචං.. මාත් කාලයක් ඕක පාවිච්චි කලා පතංගර CRT මොනිටර් එකක් පාවිච්චි කරපු කාලෙ.. මට ඒක අයින් කරන්න හිතුන්නෑ කලර්ස් කොලිටි නිසා..:rofl: ඕක දැම්මත් නවකතා PDF කියවලා මගේ ඇස් දෙක කකියන්න ගත්තා බං.. අන්තිමේ LED එකක් ගත්තා..:dull:

    REP 31+
     
    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    නියමයි මචං.. මාත් කාලයක් ඕක පාවිච්චි කලා පතංගර CRT මොනිටර් එකක් පාවිච්චි කරපු කාලෙ.. මට ඒක අයින් කරන්න හිතුන්නෑ කලර්ස් කොලිටි නිසා..:rofl: ඕක දැම්මත් නවකතා PDF කියවලා මගේ ඇස් දෙක කකියන්න ගත්තා බං.. අන්තිමේ LED එකක් ගත්තා..:dull:

    REP 31+
    :P:P:P
    රෙප්වලට තෑන්ක්ස් සහෝදරයා
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Supiri kollo
    as dekata dan relax ekak thiyenawa.math mekata mokad karanne kiyala kalpana karaddi thama dekke.
    Thanks very much machan.
    rep+++++