ඒක ගැන ටිකක් හොයල බලන්ඩ ඕන මචං.
දැන්ගත්තම කියන්නං
එල ත්‍රෙඩ් එකක්ම දාපං
ගොඩ දෙනෙක්ට වැදගත් වෙයි 
ඒක ගැන ටිකක් හොයල බලන්ඩ ඕන මචං.
දැන්ගත්තම කියන්නං
එල ත්‍රෙඩ් එකක්ම දාපං
ගොඩ දෙනෙක්ට වැදගත් වෙයි 
බොරු කතා නෙමේ මිනිහො මං කියන්නෙ ISIS එකෙං එහෙම මිනිස්සු මරල record කල්ල දාන video ගැනඑව්ව බැලුවෑකි අවුලක් නෑ ඕව බෑ
මට නං අවුලක් නෑ බං කුඩුකාරයෙක්ගෙ වගේ ලමෙක් දුන්නොත් පොලේ ගහන්න කියල උඹ ගහන්නැද්ද ? මම නම් කැමැත්තෙන්ම බාරගන්නව
මුලින් කකුල් දෙකෙන් අල්ලගෙන හොඳට හොල්ලන්න ඕනෙ හයියෙන් අඬනකං
ඊට පස්සෙ තමා පඩියක ගහන්න තියෙන්නෙ ඔවෑ ගාන එක off වෙන්නෙ කොහොමද බලන්න
ඔවෑැැව් ගානවද දන්නෑ
![]()
ඒවද? මම ඒව බලල නෑ බං. මටනං ඕව බලන්ඩ බෑ
ඌ පිච්චිලා මැරිල වැටිල මිනිය ගිණි ගන්න ගමං ආයෙ කෙලින් වෙනව 
බලපං මං ආසම එක අර එකෙක්ව කූඩුවකට දාල ගිණිතියන එකඌ පිච්චිලා මැරිල වැටිල මිනිය ගිණි ගන්න ගමං ආයෙ කෙලින් වෙනව
![]()

පව් නැද්ද බං ඕව බලන එක. උහුලන්ඩ පුලුවන් වේදනාවල්ද ඔය![]()

බැරි හින්දනෙ මැරෙන්නෙ![]()


මම පොඩි කාලෙ සතෙක්ට කරපු නපුරු වැඩක් තාමත් මගෙ හිතට වද දෙනව.
ඇයි මම එහෙම කලේ
දැං මම සත්තුන්ට කොච්චර ආදරේද ?
මම නම් පොඩි කාලෙ පත්තෑයෙක්ව කැපුන
පැටව් හම්බවෙන්න හිටපු එකෙක්. සුදු පාට උන් බඩෙං එලියට ඇවිල්ල ටිකක් වෙලා දඟල දඟල ඉඳල මැරුණ 
උඹ මොකක්ද කලේ ?මම නම් පොඩි කාලෙ පත්තෑයෙක්ව කැපුන
පැටව් හම්බවෙන්න හිටපු එකෙක්. සුදු පාට උන් බඩෙං එලියට ඇවිල්ල ටිකක් වෙලා දඟල දඟල ඉඳල මැරුණ
![]()

අපිට මෙහෙම වුණාට කොච්චර පවු කරලත් ඇඟට පතට නොදැනෙන මිනිස්සු ඉන්නව බං.
උන්ට හෘද සාක්ෂියක් නැද්ද මංද
උන්ට එහෙම දැනීමේ හැකියාව උපතින්ම නෑ 
උහුලන්ඩ බැරි වේදනාවට Agony කියල නේද කියන්නෙ ?
උඹ දන්න වචන මොනාද?
උහුලන්ඩ බැරි වේදනාවට Agony කියල නේද කියන්නෙ ?
උඹ දන්න වචන මොනාද?
මටනං හිතෙන්නෙ ලංකාවෙ ඉන්න ඔක්කොම එවුන් psychopathy කියල
තමන්ගෙ අය ගැන අනුම්පාවක් තිබුණට පිට එකෙක් අලු දූවිලි වෙලා ගියත් ගානක් නෑනෙ
psychopath ලට තමන්ගෙ අය ගැනවත් අනුකම්පාවක්නෑ
තමන්ගෙ අම්මව රවට්ටල අන්තිම සතේටම හූරගෙන ගිහිං අම්මට ඉන්න හිටින්නවත් තැනක් නැති කල්ල ගානක් නැතුව ආතල් එකේ ජීවත් වුන psychopath ල ඉන්නව 
එහෙම උන් sociopath ලpsychopath ලට තමන්ගෙ අය ගැනවත් අනුකම්පාවක්නෑ
තමන්ගෙ අම්මව රවට්ටල අන්තිම සතේටම හූරගෙන ගිහිං අම්මට ඉන්න හිටින්නවත් තැනක් නැති කල්ල ගානක් නැතුව ආතල් එකේ ජීවත් වුන psychopath ල ඉන්නව
![]()
දැං තමා පොයින්ට් එකට ආවෙ
මට හිතෙනව බං මුන්ට හෘදසාක්ෂියක් නැති නිසා මැරෙන මොහෙතෙදිවත් මේ කරපු පව් මතක් වෙන්නෙ නැතුව ඇති. කණගාටුවක් දැනෙන්නෙ නැතුව ඇති
එතකොට හෙන අසාධාරණයිනෙ. අපි පොඩි පවක් කරල අපායෙ යනව
ඌ පව් ලොරියක් කරල ආතල් එකේ දිව්‍ය ලෝකෙ යනව.
අපිට නොතේරෙන මොකක්හරි මෙතන ඇති නේ බං![]()
එහෙම දැනීමේ හැකියාව උන්ට නෑ
චුති සිත හොඳට තියාගත්ත කියල කරපු පව් ඔක්කොම කැන්සල් වෙලා යන්නෑ බං
ඊලඟ ආත්මෙ හරි psychopath කෙනෙක් නොවී ඉපදිලා චුති සිත අවුල් ගිහිං අපා ගත වුනාට පස්සෙ psychopath වෙලා ඉන්න කාලෙ කරපුවට බඩු හම්බවෙනව 