මේක ඇහෙද්දී මට මේකිගේ බෙල්ල මිරිකන්න හිතෙනවා
දෙවෙනි සැරේටත් දැම්මා.
තුන්වෙනි සැරේටත් දැම්මා.
ආයෙත් එතන හිටපු කෙල්ලට ෂා මේක මරු සින්දුවක් කියලා, හතරවෙනි සැරයටත් දැම්මා.

danne na bn seen ekameka aththa sinduwakda nathnam joke ekata gahapu ekakda bn? hena paranai mathaka widiyata
ow maha musala sinidwakApoo meka matath pennanna baa bn maranawa wage
චොක චොක ගාල සද්දෙ ඇහෙන ඒවට මම ආස නෑ
ඔය සමහර බීට් තියෙන්නෙ නිකං පොල් කටු දෙකක් වදිනව වගේ
මේක ඇහෙද්දී මට මේකිගේ බෙල්ල මිරිකන්න හිතෙනවා

බලපන්කො ඉතින් අපේ රටේ එවුන්ගේ රසවින්දනේ. ඕක තාම trending ලිස්ට් එකේ තියෙන්නේ.ඔව් මචන් දකිනකොටත් කේන්තියි ..........![]()