ඇහුවම මලපනින සිංදු

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මේක ඇහෙද්දී මට මේකිගේ බෙල්ල මිරිකන්න හිතෙනවා :angry:




    අඩේ මේ සින්දුව පට්ට . මොකක්ද බන් මේකේ තියන වරද. සිරා රිදම් එක.
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93


    මෙන්න මේක. කැම්පස් කාලේ දවසක් ගියා පි‍්‍රන්ට් වගයක් ගන්න ළග කොම් එකකට. මේ සින්දුව ආපු මුල්ම දවස්වල මේ. එතන හාදයා මේක එක සැරයක් දැම්මා. :) දෙවෙනි සැරේටත් දැම්මා. :baffled: තුන්වෙනි සැරේටත් දැම්මා.:oo: ආයෙත් එතන හිටපු කෙල්ලට ෂා මේක මරු සින්දුවක් කියලා, හතරවෙනි සැරයටත් දැම්මා.:frown:

    එදායින් පස්සේ මේක ඇහෙනකොට :growl:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    චොක චොක ගාල සද්දෙ ඇහෙන ඒවට මම ආස නෑ
    ඔය සමහර බීට් තියෙන්නෙ නිකං පොල් කටු දෙකක් වදිනව වගේ


    ඒ අස්සයගෙ කුර සද්දෙ යකෝ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    mqdefault.jpg


    මොකද මන්දා මට මේ සින්දුව ඇහෙනකොට නිදිමත හැදෙනවා......... 🥱🥱


    තව සින්දුවක් තියෙනවා කෙල්ලෙක් " SMS එවන්න එපා කොල්ලනේ " කියලා බෙරිහන් දෙනවා. දැන් සින්දුව මතක නෑ .....