ඇහුවම වැඩියෙන්ම දුක හිතෙන සිංහල සින්දුව මොකක්ද?

ඇහුවම වැඩියෙන්ම දුක හිතෙන සිංහල සින්දුව මොකක්ද?

  • යදමින් බැඳ විලංගු ලා - Nanda Malini

    Votes: 11 16.4%
  • කෙලෙසද කිව මැන සිප ගත් දෑතින් මංගල මල් - Kamal Chithrasena

    Votes: 4 6.0%
  • මා එක්කලා අමනාපව - Malini Bulathsinhala

    Votes: 10 14.9%
  • මල්ලියේ නරක මිතුරන් - Sunil Edirisonghe

    Votes: 12 17.9%
  • අම්මා සඳකි - T.M. Jayaratna

    Votes: 10 14.9%
  • එපා එපා මස් කන්නට කිරි අම්මාගේ - Nihal Nelson

    Votes: 8 11.9%
  • තරු මල් යායම පොඩි කල අහස විලේ - Victor Ratnayake

    Votes: 12 17.9%
  • එදා මෙදා තුර - Sanath Nandasiri

    Votes: 26 38.8%
  • සන්නාලියනේ - Amaradewa

    Votes: 10 14.9%
  • උලලේනෝ - Gunadasa Kapuge

    Votes: 9 13.4%

  • Total voters
    67

MBKESCM

Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    මතක මන්දිර - Iraj & Samitha
    යායට පායනා - Iraj & Prihan
    Iraj ගේ සිංදු ඇහුවම මට නම් දුක හිතෙන්නේ සිංදුවට නෙමෙයි, උට දැන් වෙලා තියෙන දේ දැකලා :P
     
    • Haha
    Reactions: rumesh.fbi

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    මා වවුලන් රෑ පුරාම... - W D අමරදේව
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,663
    1,979
    113
    Here and there


    වැඩිම කුජීත හැඟීමක් එන සින්දුව මේක



    ලොකු බැඳීමක් නැත්තන් හදා ගනින්.
    පස්සෙ කාලෙක හදා ගන්න හිතෙනකොට , කරන්න බැරි වෙන්න පුලුවං.
    තාත්ත කරපු ගොඩක් දේවල් උඹට තේරෙනව ඒ වයස් මට්ටම් රීච් වෙනකොට,
    ඒ අත්දැකීම් හරහා යනකොට
    එතකොට හිතෙනව , අප්පට තාත්ත එදා මෙහෙම කරේ මේක නිසා නේ කියල
    එතකොට සමහර වැරදි වැටහීම් නැති වෙනව
    ඒත් එතකොට පරක්කු වැඩි වෙලා තියෙන්න පුලුවං
    ------ Post added on Aug 31, 2023 at 10:51 AM

    උඹ කියල තියෙන දේ ඇත්ත, පිලිගන්නව. ඒත් ඉතින් කියන තරං ලේසි නෑ.