ඇහේ ප්‍රෙෂර්

piyals

Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    echanneling eke search karala balapan. Samannayen godak appointment thiyena dokek kiyanne honda ekek wenna oni.
     
    • Like
    Reactions: niyomax

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ඩොක්ටර් ශමින්ත / ඇලගන් ප්‍රඩක්ට් ඉල්ලන්න/ ග්ලුකෝමා එයි ඉක්කන්ට පෙන්නන්න
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    මට ග්ලූකෝමා තියේ.. මාස 6න් හයට විශුවල් ෆීල්ඩ් ටෙස්ට් එකක් කරනවා.. ඇවටාන් කියන බෙහෙත ඇහේ ප්‍රෙශර් එක අඩුවෙන්න දානවා..දැනට ඔච්චරයි
     
    • Like
    Reactions: niyomax

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    මට ග්ලූකෝමා තියේ.. මාස 6න් හයට විශුවල් ෆීල්ඩ් ටෙස්ට් එකක් කරනවා.. ඇවටාන් කියන බෙහෙත ඇහේ ප්‍රෙශර් එක අඩුවෙන්න දානවා..දැනට ඔච්චරයි
    You mean Travatan. Do not decide the medication based on Google searches. It depends on what other complications you have. Leave it to your doctor. He will decide.
     

    TBI

    Active member
  • May 26, 2007
    157
    39
    28
    Kandy
    Mageth Eye pressure thiyenava kiyala diagnose kala.
    Passe mama Dr. Mrs. Imalka Fonseka ta pennuwa. Eya hondata check karala ehema nehe kivva. Puluwannam eyaata eka paarak hari pennala balanna. Mama eeta passe digatama (auruddata serayak wage) eyaava thamai channel kale.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචං. පොඩි ප්‍රශ්නයක්. අපේ තාත්තාගේ ඇස් චෙක් කලා ගිය මාසේ. එතකොට ඩොක්ටර් කිව ඇහේ ප්‍රෙෂර් එක ඇවිත් තියෙන්නේ.. තාම මුල් මට්ටමේ තියෙන්නේ කියල. මාසෙකින් පෙන්වන්න කිව,මේ මාසේ තමා පෙන්නුවේ ආයේ. දාන්න බෙහෙතක් දිල තිබ්බා. මගේ අදහස තිබ්බේ කොළඹ හොද ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න. ඒත් මේ කොවිඩ් මගුල ආපු නිසා දැන් එයාව එක්කන් යන්න බයයි. වයස නිසා.

    තමන්ගේ දෙමව්පියන්ට හෝ නෑදැයෙක්ට මේ ඇහේ ප්‍රෙශර් ආපු අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර ටිකක් කියපං.
    කොළඹ කවුද හොදම මේක පෙන්වන්න ඩොක්ටර් කෙනෙක්ට ඉන්නේ?
    දැනට මොනවද කළ යුතු දේවල්.

    දන්නේ නැත්නම් බම්ප් එකක් දාලා සප් එකක් දියං. තව කෙනෙක්ට වැදගත් වේවි.

    mama danna wdyata bn clora ekak dnawa danna eka dala passe clinic ekkan yanna one