lassana therumak thiyena sinduwak. thx for sharing. mang hari aasai mei wage sanwedi sindu ahanna 


හිතට දැනෙන දේ මට වචන වලින් කියන්න බෑ මචන්
හිරු විකසිත වී මියයන පොලවේ
එලිය අදුර සම සමව බෙදයි
ගත පන නල වන් රුදිරය මව්ගේ
කිරට හැරී කුසගිනි දුරලයි
..............
සුමුදු වදන් සවනට පාවී
බිලිදු ඔබේ තුරුලේ සැතපෙයි
ලෝකය බිහිකල මව්නි මගෙ
නුබේ නමට මුලු ලොවම වදී
.........මුලු ලොවම වදී
............
හද මඩලේ සෙනෙහස කදුලින්
සුදු බුදු රැස් විහිදුනි අහසින්
එවන් මහිමයක් ලොවට උදාකල
මව්නි ඔබට මුලු ලොවම ගැතී
.....මුලු ලොවම ගැතී
හිරු විකසිත.........
Ubata oka adada denunu, netnam ahuwe adada...
Ubala oya wage sindu ahanne nene ban, den kale eun ahanne Hip-pop ne... ewage ohoma therumak nehe kiyala ubalata denwath therenawa nam kochchara deyakda....
na mama oya wage sindu tamai ahanne....
mama oka kalin ahalath tiyenawa
mama oka ahuwe mara time ekaka
ekai e welawema damme.....
uba waradiyata terum aragena