ඈත්තටම උන සිරා සීන් එකක්........!!

niko111

Member
Feb 12, 2010
6,544
1,053
0
Behind U
ඈත්තටම උන සිරා සීන් එකක්........!!

මන් මෙ කියන්න යන්නෙ මචන්ලා ඇත්තටම උන කතාවක්. මිට වසර කිපයකට කලින් එ කියන්නෙ මන් A/L class ‍‍‍‍යන කාලෙ තමා මෙක උනෙ. ඔන්න නුගෙගොඩ රොටරි එකෙ පන්ති ඉවරවෙලා හවස 5ට විතර ඈති. නෑග්ගා 176 බස් එකට ගෙදර යන්න කියල. දන්නවනෙ ඉතින් බස් එකේ නා නාප්‍රකාර කෑලි. ආසවෙ බෑ. ඔහොම ටික දුරක් යද්දි කොන්දා කෑ ගහනවා. මාත් බෑලුව මොකක්ද සීන් එක කියල. බෑලින්නම් කොල්ලෙක්ට කෑ ගහන්නෙ. මු ටිකට් එකෙ ගානට වඩා වෑඩිය දුර ඈවිත්.

කොන්දා කියනවා, බස් එකෙන් බහිනවා මල්ලි, ඉතින් කිව්වනෙ දෑන් මල්ලි බහිනවා. මල්ලි බහිනව ඔයි.

දෑන් කොල්ලට පට්ට නොන්ඩියත් එක්ක. මොන කරන්නද මු බෑස්ස බස් එකෙන්.
මු බෑහෑල කොන්දට කිව්ව්වනෙ මල්ලි බෑහෙල යකො ඉන්නෙ පුලුවන් නග්ගහන් කියල

මුලු බස් එකටම හිනා.කොන්දාට පට්ට් නොන්ඩි. ටිකට් කඩන්නවත් බස් එකෙ පිටිපස්සට අවෙ නෑ

:)
:):)