“ඔය තරං බාල්දු වෙන්ඩ එපා...“
කියන්නෙ කොහොමද ?
you can say don't be such a suckup![]()
if you can tell your whole scenario, there may be better ways to put it..

අම්ම කෙනෙක් තමන්ගෙ දුවට කියනව, මිනිහට ඔච්චර බාල්දු වෙන්ඩ එපා කියල![]()
not sure if there's a better term for 'baldu' in english..
but you can say, "don't let him look down on you.."
"don't let him trample on you".. or "don't be so meek"


එතකොට ලංකාවටම අවේණික වචනයක් “බාල්දු වෙනව“ කියන්නෙ...
සිංහල භාෂාවෙ ඔය වගේ, තව ඕන තරං වචන ඇති
ඉංග්රීසි භාෂාව පැත්තෙන් බැලුවත් එහෙමයි..
ඒවගේ වචන බලන්ඩ දාපල්ලකො... තම තමන් දන්න තරමිං..![]()
enna sudo banteka dige kiyanne kohomada ?

) to improve our English Knowledge... grammar... vocabulary.. etc..
... so what do you guys think
? Um IN!occasion කියන වචනේ තේරුම මොකද්ද
අවස්ථාව


come sudo along the bante![]()
![]()

What do you guys say,
let's start a English Chatting Club (Just English NO BULLSHIT) to improve our English Knowledge... grammar... vocabulary.. etc..
![]()
I've had this idea for a long time... so what do you guys think
? Um IN!
