අම්මට තාත්තට නිදහසේ ඇස්දෙක පියාගන්න නෑ මූනිසා ඇටෙන්ශන් එක නෑ කියල බයිසිකල් පදිනව ඒක කවුරු හරි ඇහුවම හැප්පෙන්න ගියා කියල එකක් ඇදගෙන ආව. ඇටෙන්ශන් එක නැති උන්ට ඔහොම ගනං හදන්න බෑ. මම කියන්නෙ අපේ ඉන්නව ADHD තියෙන පියන් කෙනෙක් ඔෆිස් එකේ පොරට කියන ඒව මතක නෑ හුගක් වෙලාවට වැඩ පැටලෙනව එක පාර ගොඩක් වැඩ ලෝඩ් කරන්න බෑ ඒ නිසා පොඩ්ඩ පොඩ්ඩ දෙන්නෙ ඌ අඩුපාඩුව තියාගෙන හරි උගෙ රස්සාව කරල අම්මලට කන්න දෙනව. අනික උට මේ වගේ ට්‍රීට්මන්‍ට් වලට අරං යන්න කවුරුත් ඉදලත් නෑ මුට සේරම කරල මුගෙ ටෝක් බලපං
