ඉංග්‍රීසියෙන් ටෝක් එක දුන්නම

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මුටත් බයි රෝග ලක්ෂණ පහළ වේගෙන එනවද ?
    bysickness
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පොන්නයා යනවා කියලා කියලා අයෙ ඇවිල්ලා ..
    වහකාපන් පොන්ස් ලැජ්ජාවක් නැති පකයා ...
     
    • Haha
    Reactions: tharakaf

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    supercool-creative-agency-attention.jpg

    138972a804a2c44bc99c7ec16414d230.png
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උබ නිකන් හිත රිදවගෙන වැඩක් නෑනෙ බන්. කුනු කතා කියන එවුන් ඉග්නො කරල දාපන්.

    ඉස්සර උබ සුපිරි ත්‍රෙඩ් දාල තියනවනෙ. ඒවගෙ දෙයක් දාපන්.

    ADHD වලට වඩා අවුල් තියන එවුන් මෙකේ ඉන්නෙ. මේ වගෙ ඒවා දාන්න එපා.
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    2010 ඉදල මේකෙ ඉදල හිගාකාපු එක ඇරෙන්න මේකෙ එකෙක්ට වැඩක් ඇති දෙයක් කරල තියෙනවද උබ. චීත්ත රෙද්දක් ඇදගත්ත ගෑනි වගේ ඔහේ කියෝ කියෝ උබේ දේවල් ටික කරගන්න උබට උදව් ගන්න දේවල් කලා මිසක් මේකෙ වෙන එකෙක්ගෙ ත්‍රෙඩ් එකක්වත් ආසාවට බම්ප් කලාද නෑ නෙහ්. ඉතිං දෙයක් කරන උන් එක්ක මේකෙ උන් සුහදව කතා කරල උබ වගේ කුහකයොන්ව කපලම දානව. බායි!
    මචං උබේ comment එක හරිම හරවත්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    මන් මේ ගියසතියේද කොහෙද පරන එවා ටිකක් ඇද ඇද ඉන්න කොට දැක්කා උබත් කඩ්ඩෙන්ම කොටලා තිබ්බා ත්‍රෙඩ් වල. මට මේ උබමද කියලත් හිතාගන්න බැරිව. 🤣🤣🤣 එතකොට උබත් ඒ කාලේ හිතන් හිටියද කවුරු හරි උබටත් ඇවිත් පුක දෙයි කියලද.
     
    • Haha
    Reactions: tharakaf

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    උබ නිකන් හිත රිදවගෙන වැඩක් නෑනෙ බන්. කුනු කතා කියන එවුන් ඉග්නො කරල දාපන්.

    ඉස්සර උබ සුපිරි ත්‍රෙඩ් දාල තියනවනෙ. ඒවගෙ දෙයක් දාපන්.

    ADHD වලට වඩා අවුල් තියන එවුන් මෙකේ ඉන්නෙ. මේ වගෙ ඒවා දාන්න එපා.
    :yes:
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,156
    113
    සජිත් ප්‍රේමදාස ගැන නේද මේ කියන්නෙ. මටත් උගෙ තෙසෝරස් ඉංග්‍රිසි පෙන්නන්ඩ බෑ යාලොස්.