ඉංග්‍රීසි නම් පොෂ් මානසිකත්වය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒක උන්ගේ කැමැත්තනේ....උන් පොෂ් කියල උඹනේ හිතන්නේ..එහෙම නොහිත ඉඳින් ඉවරයිනේ
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    virantha

    Well-known member
  • Feb 28, 2007
    343
    328
    63
    Lankawe sinhala ba wage English walin witharak katha kaloth godak dewal lesiyen kara ganna puluwan. Policiyen dada liyanne naha, government office wala wada ikmanin kerenawa, polime inna oneth naha, thanakata giyama wishesha salakili..
    ona thanaka wahana park karanna puluwan. government hospital wala doctor indan hamoma salakanawa..
    godak minissu nikan dewal karala denawa. samahara kada wala kaawama salli epa kiyalath thiyanawa.. andura ganna labuna eka sathutak lu mahaththyawa o_O epa kiyaddi api balen salli denna ona
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    ඔව්වා ගනන් ගන්න එපා බන්.
    මෙතන කියලා තියෙනවා වගෙ ඔව්වා වැඩි වෙනවා තව ඉස්සරහට අඩු වීමක් නම් වෙන්නෙ නැහැ.
    ඔව්වා නොබල හිටහන් බන් .
    අනික දිනක්ෂිලා ක්‍රිස්තියානි ආගමෙ.
    එගොල්ලො පොඩි කාලෙ ඉඳන් ඉන්ටර්නැෂනල් ඉස්කූල් ගියෙ.
    ඒ සංස්කෘතිය ඒ ගොල්ලන්ට හුරු.
    ඉතිං ඒ ගොල්ලොන්ගෙ හිත මිත්‍රාදීන් ක්ෂෙස්ත්‍රෙයෙ උනත් ඉන් පිටත් ගොඩක් ඉංග්‍රිසි කතා කරන ඒ සංස්කෘතියට හැදිච්ච අය.
    ඒ ගොල්ලොන්ගෙ ප්‍රෙක්ෂකයො බහුතරය නම් එහෙම නොවෙන්න පුළුවන්.
    එත් ඔය වෙඩින් වීඩියො එක හදන්නෙ ප්‍රෙක්ෂකයන්ට නෙමෙ නෙ ?

    වැඩිය ගණන් ගන්න එපා. උබ උනත් කැමති නැද්ද උඹෙ ළමයාවත් පොෂ් ටයිප් එකට හදන්න ?
    කවුරුත් කැමති.
    එකනෙ ඇත්ත.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Lankawe sinhala ba wage English walin witharak katha kaloth godak dewal lesiyen kara ganna puluwan. Policiyen dada liyanne naha, government office wala wada ikmanin kerenawa, polime inna oneth naha, thanakata giyama wishesha salakili..
    ona thanaka wahana park karanna puluwan. government hospital wala doctor indan hamoma salakanawa..
    godak minissu nikan dewal karala denawa. samahara kada wala kaawama salli epa kiyalath thiyanawa.. andura ganna labuna eka sathutak lu mahaththyawa o_O epa kiyaddi api balen salli denna ona
    Ehemada mama hithanne naha .Dan Nam owa magic kiyala.2010 kalin Nam ohoma wenna athi
     
    • Haha
    Reactions: BruceWayne92

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඇයි 2010 ට කලින් කිව්වෙ ?
    Na bn Dan godak minissunta kadda tilak Hari puluwandha neda?.
    Anika Dan un kadda bari unath loard pakir wagene social media Wala jathya alaya nisa.ohoma kadden Katha karanna giyoth okun owa video karala FB page Wala dawi, ita passe e wage anith un ekka ekathu wela baniwi
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    Na bn Dan godak minissunta kadda tilak Hari puluwandha neda?.
    Anika Dan un kadda bari unath loard pakir wagene social media Wala jathya alaya nisa.ohoma kadden Katha karanna giyoth okun owa video karala FB page Wala dawi, ita passe e wage anith un ekka ekathu wela baniwi
    අර උඩින් කිව්ව එකා වගෙ තැනකට ගිහින් කඩ්ඩෙන් කතා කරොත් හො කඩ්ඩ පුළුවන් වගෙ පෙන්නුවොත් තැනක් තියෙද නැද්ද කියන එක මන් අත් විඳලා නැහැ,
    මොකද කඩ්ඩ පුළුවන් උනත් මන් කවදාවත් ලංකාවෙදි ප්‍රතිපත්තියක් විදියට කඩ්ඩ පාවිච්චි කරන්නෙ නැහැ පොදු ස්ථාන වලදි සහ අනෙකුත් තැන වලදි මට වැඩක් කරගන්න.
    මන් බැංකුවෙ ඒ ටී එම් එකෙන් උනත් සිංහල තොරන්නෙ .

    හැබැයි අපෙ උන්ට කඩ්ඩ පුළුවන් කියලා හිතුවාට එච්චරටම බැහැ. මන් කාලයක් ලංකාවෙ කම්පැණි එකක වැඩ කරා.
    එතන මමයි තව එකෙකුයි විතරයි රජයෙ ඉස්කොල වලට ගිය උන්ට හිටියෙ.
    අනික් බහුතරය ඉන්ටර්නැෂනල් ඉස්කූල්ස් එහෙම නැත්තම්
    ශාන්ත තොමස් ,වෙස්ලි වගෙ ඉංග්‍රිසි මූලික කරගත් පාසල් වලට ගිය උන් .
    අනෙද කියන්නෙ ඉන්ටර්නැෂනල් කියන එව්වාට ගිය උන්ගෙත් ඉංග්‍රිසි එච්චර නැහැ.
    රජයෙ ඉස්කොල වලට ගිය සිංහලම කතා කරපු අයට සාපෙක්ෂව නම් හොඳා.
    එත් හිතුව තරම් ලොකු දෙයක් නැහැ.

    අර අපෙ රටෙ බහුතරට ඉන්නෙ සිංහල මාධ්‍ය පාසල් වලට ගිය. ජීවිතෙට ගෙදරදිවත් ඉංග්‍රිසි වචනයක් කතා නොකරන පවුල් වල අයනෙ .
    අන්න ඒ නිසා අර ඉන්ටර්නැෂනල් ඉස්කුල් ගිය උනුයි අනික් ඉංග්‍රිසි කතා කරන ඉස්කොල වලට ගිය උනුයි වැඩ පෙන්වනවා.
     
    Ow ekath aththa,kadda awashya thanadi bawitha karanna one.threewheel karayoth ekka wage kadda Danna giyoth chater wenawa.onna anith patte eka kadden nelanawa nam.resort ekakadi, government loku seen Dana officersla , private company Wala show Dana un ekka kadda use karala kapala Danna one unwa Nam.
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    අර උඩින් කිව්ව එකා වගෙ තැනකට ගිහින් කඩ්ඩෙන් කතා කරොත් හො කඩ්ඩ පුළුවන් වගෙ පෙන්නුවොත් තැනක් තියෙද නැද්ද කියන එක මන් අත් විඳලා නැහැ,
    මොකද කඩ්ඩ පුළුවන් උනත් මන් කවදාවත් ලංකාවෙදි ප්‍රතිපත්තියක් විදියට කඩ්ඩ පාවිච්චි කරන්නෙ නැහැ පොදු ස්ථාන වලදි සහ අනෙකුත් තැන වලදි මට වැඩක් කරගන්න.
    මන් බැංකුවෙ ඒ ටී එම් එකෙන් උනත් සිංහල තොරන්නෙ .

    හැබැයි අපෙ උන්ට කඩ්ඩ පුළුවන් කියලා හිතුවාට එච්චරටම බැහැ. මන් කාලයක් ලංකාවෙ කම්පැණි එකක වැඩ කරා.
    එතන මමයි තව එකෙකුයි විතරයි රජයෙ ඉස්කොල වලට ගිය උන්ට හිටියෙ.
    අනික් බහුතරය ඉන්ටර්නැෂනල් ඉස්කූල්ස් එහෙම නැත්තම්
    ශාන්ත තොමස් ,වෙස්ලි වගෙ ඉංග්‍රිසි මූලික කරගත් පාසල් වලට ගිය උන් .
    අනෙද කියන්නෙ ඉන්ටර්නැෂනල් කියන එව්වාට ගිය උන්ගෙත් ඉංග්‍රිසි එච්චර නැහැ.
    රජයෙ ඉස්කොල වලට ගිය සිංහලම කතා කරපු අයට සාපෙක්ෂව නම් හොඳා.
    එත් හිතුව තරම් ලොකු දෙයක් නැහැ.

    අර අපෙ රටෙ බහුතරට ඉන්නෙ සිංහල මාධ්‍ය පාසල් වලට ගිය. ජීවිතෙට ගෙදරදිවත් ඉංග්‍රිසි වචනයක් කතා නොකරන පවුල් වල අයනෙ .
    අන්න ඒ නිසා අර ඉන්ටර්නැෂනල් ඉස්කුල් ගිය උනුයි අනික් ඉංග්‍රිසි කතා කරන ඉස්කොල වලට ගිය උනුයි වැඩ පෙන්වනවා.

    ow hutta, posh nam kamanne, posh wenna dagalanawa witarane,

    kadda supiriyata puluwannam eth kamanne, hariyata beruwa boru show daana gonnu tama hematenama inne,

    dekkada me posh waliya :lol:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    ow hutta, posh nam kamanne, posh wenna dagalanawa witarane,

    kadda supiriyata puluwannam eth kamanne, hariyata beruwa boru show daana gonnu tama hematenama inne,

    dekkada me posh waliya :lol:

    අපො මන් දැක්කා ඔය වලිය .
    බලපන් උන් කතා කරන කැත. මන් කිව්වෙ ඉංග්‍රිසි වල.
    අපි සුද්දො වෙන්න ඔනෙ නැහැ ඉංග්‍රිසි කතා කරද්දි .
    එත් ඔයිට වැඩිය ලස්සනට අපිට උච්ඡාරනය කරන්න පුළුවන් .
    තව දෙයක් අත්වින්දා මන් .
    අපෙ උන් ඉංග්‍රිසි කතා කරනවානම් උන්ගෙ ටයිප් එකට අපි කතා නොකරොත් අපිට ඉංග්‍රිසි බැහැ කියලා හිතනවා.

    උබට කියන්න මන් අර ගියා කිව්ව කම්පැණි එකෙ මන් කිව්වානෙ මායි තව එකෙකුයි ඇරෙන්න අනික් සෙරම ඉන්ටර්නැශනල් ඉස්කූල් ගිය ,වෙස්ලි ශාන්ත තොමස් ගිය උන් හිටියෙ කියලා.
    අරුන් මුල් කාලෙ අපිව වැඩිය ගණන් ගත්තෙ නැහැ.
    හෙතුව උන් හිතුවෙ අපිට ඉංග්‍රිසි බැහ කියලා උන් වගෙ.
    පස්සෙ වැඩ කරන කොට ටිකක් වනන්න ගත්තහම තමා
    මුන් මා එක්ක වැඩියෙන් කතා කරන්න ආවෙ.
    ඔය ඉංග්‍රිසි ඉස්කොල වලට යන උන්ගෙ ඔය අධිමාන්‍ය තියෙනවා ටිකක් .
    පිටට උන් සොෂල් තමා.හරි හොඳයි .එත් උන් උන්ගෙ කල්චර් එකට සෙට් වෙන්නෙ නැහැ වගෙ නම් කපනවා.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    ඒක තවම එහෙම ද කියන්න අමාරුයි. ඉස්සර ඔහොම එකක් තිබුනා. දැන් ගොඩක් උන්ට english පුළුවන්. තව කාළයක් යනකොට English normal වෙනවා.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    උන්ගෙ සල්ලි උන්ගෙ වෙඩින්.උන්ට ඕන දෙයක් කරන්න පුළුවන්..මට නම් වැරැද්දක් පේන්නෙ නෑ.පර්සනලි මම නම් ඔය දෙන්නටම කැමති නෑ.මම කැමති උමාලිට.රඟපෑම් සුපිරි.
     
    • Like
    Reactions: D_Mad and Dharatha

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,588
    6,167
    113
    mama saranga umali & sarangage appa aduranawa. Appa nam maha gal musalaya udeta dumak dagena munath hodanne nathuwa thalapathpitiye pare awidinawa. pora mala. utath ganu godai. putha maha wesa dial eka mu maha walaththaya muta ona koma hari dn badapu ganige akka nangitath hukanna. karima dial ekak. umali gana nokiyami.

    Read Comments about චිත්‍රානන්ද , ප්‍රේමකීර්ති , හඩ්ඩා, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ

    https://www.gossiplankanews.com/2017/11/tilaka-ranasinghe-speaks.html

    Read Comments about Chitrananada Abeysekara,Sarath Wimalweera,Huson Samarasinghe and Dhramsri Wickramasinghe
    putha yanneth demapiyange adi pare
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,713
    4,598
    113

    මෙහෙම පිටරට ඉංග්‍රීසි විදියට කලාම ඒක ලොකු දෙයක්ද? ලංකාවේ වැඩිපුර සිංහල දන්න මිනිස්සු ඉස්සරහ ඉංග්‍රීසියෙන් කතාකරන එක ලොකු කමක්ද ?

    මට තේරෙන්නේ නැහැ ඉංග්‍රීසි ලොකු කම පෙන්නන පාවිච්චිකරන මානසිකත්වය කොහෙන්ද එන්නේ කියලා .

    මේක මුළු ලංකාවේම පොදු තත්වය. සුද්ද ලංකාව ඇවිත් ලංකාවේ සිරිත් චාරිත්‍ර බලලා පුදුම වෙනවා. අපි එන්ග්රිසි කොපි කරලා ගොන් අතල් ගන්නවා,

    මේක සිංහල නොතේරන ය ගොඩක් එන වෙදීමක් නම් නැත්නම් පිට රටක තිබ්බ එකක් නම් සින්හල නොතේරන නිසා මෙහෙම කලා ට කමක් නැහැ .

    එත් මේ ලංකාවේ.

    චිනේ , ඉතාලියේ. ජර්මනියේ . ජපානේ . මෙහෙම වෙනවද?

    අනේ මන්ද දුපත් වහල් මානසිකත්වය.

    මේකෙන් කියන්නේ නැහැ එන්ග්රිසි එපා කියලා . ඉංග්‍රීසි අපි අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ. පුළුවන් නම් තත් බාෂා . එත් එක තත්වය . මොලය මනින ඒකකයක් නෙවෙයි.,

    Ithin ae unge kaemaththa ai uba kalabala wenne?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපො මන් දැක්කා ඔය වලිය .
    බලපන් උන් කතා කරන කැත. මන් කිව්වෙ ඉංග්‍රිසි වල.
    අපි සුද්දො වෙන්න ඔනෙ නැහැ ඉංග්‍රිසි කතා කරද්දි .
    එත් ඔයිට වැඩිය ලස්සනට අපිට උච්ඡාරනය කරන්න පුළුවන් .
    තව දෙයක් අත්වින්දා මන් .
    අපෙ උන් ඉංග්‍රිසි කතා කරනවානම් උන්ගෙ ටයිප් එකට අපි කතා නොකරොත් අපිට ඉංග්‍රිසි බැහැ කියලා හිතනවා.

    උබට කියන්න මන් අර ගියා කිව්ව කම්පැණි එකෙ මන් කිව්වානෙ මායි තව එකෙකුයි ඇරෙන්න අනික් සෙරම ඉන්ටර්නැශනල් ඉස්කූල් ගිය ,වෙස්ලි ශාන්ත තොමස් ගිය උන් හිටියෙ කියලා.
    අරුන් මුල් කාලෙ අපිව වැඩිය ගණන් ගත්තෙ නැහැ.
    හෙතුව උන් හිතුවෙ අපිට ඉංග්‍රිසි බැහ කියලා උන් වගෙ.
    පස්සෙ වැඩ කරන කොට ටිකක් වනන්න ගත්තහම තමා
    මුන් මා එක්ක වැඩියෙන් කතා කරන්න ආවෙ.
    ඔය ඉංග්‍රිසි ඉස්කොල වලට යන උන්ගෙ ඔය අධිමාන්‍ය තියෙනවා ටිකක් .
    පිටට උන් සොෂල් තමා.හරි හොඳයි .එත් උන් උන්ගෙ කල්චර් එකට සෙට් වෙන්නෙ නැහැ වගෙ නම් කපනවා.

    WTF nigga
    deyyo wage hitapan
    mama yako sinhala ugannanawa kariyonta
    gotha gagaha kata karanne ha ha haaaaaa