ඉංග්‍රීසි නම් පොෂ් මානසිකත්වය

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113


    මෙහෙම පිටරට ඉංග්‍රීසි විදියට කලාම ඒක ලොකු දෙයක්ද? ලංකාවේ වැඩිපුර සිංහල දන්න මිනිස්සු ඉස්සරහ ඉංග්‍රීසියෙන් කතාකරන එක ලොකු කමක්ද ?

    මට තේරෙන්නේ නැහැ ඉංග්‍රීසි ලොකු කම පෙන්නන පාවිච්චිකරන මානසිකත්වය කොහෙන්ද එන්නේ කියලා .

    මේක මුළු ලංකාවේම පොදු තත්වය. සුද්ද ලංකාව ඇවිත් ලංකාවේ සිරිත් චාරිත්‍ර බලලා පුදුම වෙනවා. අපි එන්ග්රිසි කොපි කරලා ගොන් අතල් ගන්නවා,

    මේක සිංහල නොතේරන ය ගොඩක් එන වෙදීමක් නම් නැත්නම් පිට රටක තිබ්බ එකක් නම් සින්හල නොතේරන නිසා මෙහෙම කලා ට කමක් නැහැ .

    එත් මේ ලංකාවේ.

    චිනේ , ඉතාලියේ. ජර්මනියේ . ජපානේ . මෙහෙම වෙනවද?

    අනේ මන්ද දුපත් වහල් මානසිකත්වය.

    මේකෙන් කියන්නේ නැහැ එන්ග්රිසි එපා කියලා . ඉංග්‍රීසි අපි අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ. පුළුවන් නම් තත් බාෂා . එත් එක තත්වය . මොලය මනින ඒකකයක් නෙවෙයි.,
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,167
    113
    සාරංග වගේ ඵකෙක්ට සෙට් වෙන්නේ දිනෂ්කි වගේ සිකිරිච්චියෙක් තමා.මොනා උනත් හොඳ තෝරා ගැනීමක්.ඕකවත් පිට නොයන්න වැඩ කරොත් හොඳයි.😁
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,326
    2,614
    113
    Colombo
    හැට්ටෙ කට්ටෙ ඉදන් ම Sponsored. ලොකු ගානක් යන්න නැතුව ඇති. වැඩේ ලස්සනයි. English වලින් කරාම මිනිස්සු හිතනව වැදගත් කියලා. අපේ දූපතේ හැටි ඒකයි..
     

    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    mama saranga umali & sarangage appa aduranawa. Appa nam maha gal musalaya udeta dumak dagena munath hodanne nathuwa thalapathpitiye pare awidinawa. pora mala. utath ganu godai. putha maha wesa dial eka mu maha walaththaya muta ona koma hari dn badapu ganige akka nangitath hukanna. karima dial ekak. umali gana nokiyami.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උන් ඕවා කරන්නේ අපි වගේ ගොබ්බයන්ට බලන්න නෙවේ. ඉංගිරිසි කතා කරන පොෂ් සුද්දන්ට බලන්න.
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad