මෙහෙම පිටරට ඉංග්රීසි විදියට කලාම ඒක ලොකු දෙයක්ද? ලංකාවේ වැඩිපුර සිංහල දන්න මිනිස්සු ඉස්සරහ ඉංග්රීසියෙන් කතාකරන එක ලොකු කමක්ද ?
මට තේරෙන්නේ නැහැ ඉංග්රීසි ලොකු කම පෙන්නන පාවිච්චිකරන මානසිකත්වය කොහෙන්ද එන්නේ කියලා .
මේක මුළු ලංකාවේම පොදු තත්වය. සුද්ද ලංකාව ඇවිත් ලංකාවේ සිරිත් චාරිත්ර බලලා පුදුම වෙනවා. අපි එන්ග්රිසි කොපි කරලා ගොන් අතල් ගන්නවා,
මේක සිංහල නොතේරන ය ගොඩක් එන වෙදීමක් නම් නැත්නම් පිට රටක තිබ්බ එකක් නම් සින්හල නොතේරන නිසා මෙහෙම කලා ට කමක් නැහැ .
එත් මේ ලංකාවේ.
චිනේ , ඉතාලියේ. ජර්මනියේ . ජපානේ . මෙහෙම වෙනවද?
අනේ මන්ද දුපත් වහල් මානසිකත්වය.
මේකෙන් කියන්නේ නැහැ එන්ග්රිසි එපා කියලා . ඉංග්රීසි අපි අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ. පුළුවන් නම් තත් බාෂා . එත් එක තත්වය . මොලය මනින ඒකකයක් නෙවෙයි.,