ඉංගිරිස් වැඩ්ඩන්ගෙන් හෙල්ප් එකක් ඕන
බස් එකක් ඇතුලෙ ඉඳන්ම කෙනෙක්ට “මෙතනනින් බහින්ඩ“ කියනවනං කියන්නෙ කොහොමද ?
බස් එකක් ඇතුලෙ ඉඳන්ම කෙනෙක්ට “මෙතනනින් බහින්ඩ“ කියනවනං කියන්නෙ කොහොමද ?
බස් එකක් ඇතුලෙ ඉඳන්ම කෙනෙක්ට “මෙතනනින් බහින්ඩ“ කියනවනං කියන්නෙ කොහොමද ?
පැටියා;19401600 said:බැහැපිය හු*![]()

දෙකම කියන්න පුළුවන්. අවුලක් නෑ

hmmහෝල්ට් එකටම බස් එක ආවනං - Please get down from here
හෝල්ට් එකට කලින් නං - Please get down from the next bus halt

nigga kiyanne ban, issara suddo kalu jatikayanwa pahath karala thami katayuthu kare.Podi Silva - පොඩි සිල්වා;19401998 said:Nigga kynne mkadda bn
aduranne nati ekekta get off kiyana eka hari naha eka paratama.
please get off from the next bust stop. kiyana eka polite