car ekakin unath kiyanne I want to get off kiyala. Get IN/ Get Off
nigga kiyanne ban, issara suddo kalu jatikayanwa pahath karala thami katayuthu kare.
sinhalen nam kalu minissunta noondiyata kiyanne "kalla"=nigga


ෆට්ටGet out
.
.
.
Get off the bus,
http://www.engvid.com/transportation-vocabulary-phrasal-verbs/
hope this helps![]()
Anika machan get down kiyanne pahalata enna nathnam paath wenna kiyana eka. Methana case eka thiyenne Sinhala English walata convert karanna yana ekai machan. Godak un Ask "From", Tell "To" kiyala use karanneth oka hindamai. Ask Nimal misak Ask From Nimal neme![]()
මේකයි සිද්ධිය මචං.. මම කෝච්චියෙ යනකොට සුද්දියෙක්ට (නාකි සුද්දියකේ) ෂුවර් නෑ බහින්නෙ කොතනින්ද කියල. ටිකක් ඉංග්රීසි කතා කරන්ඩ පුලුවන් මුස්ලිම් මනුස්සයෙක් එක ස්ටේෂන් එකක නැවැත්තුවම කිව්ව get down කියල.. ඒකයි මම මේ අහන්නෙ.. කෝච්චියෙ ඇතුලෙ ඉඳන්ම කිව්ව get down කියල.. මම නං ඉංග්රිස් කාරයෙක් නෙමේ.. ඒකයි මේගැන උඹලගෙන් අහන්ඩ හිතුවෙ..
ඒවගේ තමා මචන්. Normally උඩක වගේ ඉන්නවා නම් කියනවා get down කියල.