ඉංගිරිස් වැඩ්ඩන්ගෙන් හෙල්ප් එකක් ඕන

bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    same ban 2ma, habai yodaganna awastawa, prakashanaye swabawaya anuwa pawichchiye podi wenasak tiyenawa
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    Anika machan get down kiyanne pahalata enna nathnam paath wenna kiyana eka. Methana case eka thiyenne Sinhala English walata convert karanna yana ekai machan. Godak un Ask "From", Tell "To" kiyala use karanneth oka hindamai. Ask Nimal misak Ask From Nimal neme :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නව් ගෙට් යුවර් ඈස් ඕෆ් හියර් යූ ඇබොමිනේටඩ් ෆිල්ත් :dull: :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Anika machan get down kiyanne pahalata enna nathnam paath wenna kiyana eka. Methana case eka thiyenne Sinhala English walata convert karanna yana ekai machan. Godak un Ask "From", Tell "To" kiyala use karanneth oka hindamai. Ask Nimal misak Ask From Nimal neme :yes:

    මේකයි සිද්ධිය මචං.. මම කෝච්චියෙ යනකොට සුද්දියෙක්ට (නාකි සුද්දියකේ) ෂුවර් නෑ බහින්නෙ කොතනින්ද කියල. ටිකක් ඉංග්‍රීසි කතා කරන්ඩ පුලුවන් මුස්ලිම් මනුස්සයෙක් එක ස්ටේෂන් එකක නැවැත්තුවම කිව්ව get down කියල.. ඒකයි මම මේ අහන්නෙ.. කෝච්චියෙ ඇතුලෙ ඉඳන්ම කිව්ව get down කියල.. මම නං ඉංග්රිස් කාරයෙක් නෙමේ.. ඒකයි මේගැන උඹලගෙන් අහන්ඩ හිතුවෙ..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    මේකයි සිද්ධිය මචං.. මම කෝච්චියෙ යනකොට සුද්දියෙක්ට (නාකි සුද්දියකේ) ෂුවර් නෑ බහින්නෙ කොතනින්ද කියල. ටිකක් ඉංග්‍රීසි කතා කරන්ඩ පුලුවන් මුස්ලිම් මනුස්සයෙක් එක ස්ටේෂන් එකක නැවැත්තුවම කිව්ව get down කියල.. ඒකයි මම මේ අහන්නෙ.. කෝච්චියෙ ඇතුලෙ ඉඳන්ම කිව්ව get down කියල.. මම නං ඉංග්රිස් කාරයෙක් නෙමේ.. ඒකයි මේගැන උඹලගෙන් අහන්ඩ හිතුවෙ..

    පොත්ත සුදු උනාට ලංකාවට එන ඔක්කොම English හරි English කතා කරන හරි රටක නොවෙන්න පුළුවන්. ඉතින් මචන් get down කිව්වා කියල අවුලක් නැතුව ඇති. අපි සිංහලෙන් කියන්නේ පාර පනින්න කියලනේ, එත් English වලින් කියන්නේ නෑනේ Jump the road කියල :yes: ඒවගේ තමා මචන්. Normally උඩක වගේ ඉන්නවා නම් කියනවා get down කියල.