ඉක්මනට මහත් වෙන්න..!!

pasanmalli

Active member
  • Sep 11, 2012
    387
    30
    28
    Uba biwwada? Dan aga bahala Nadda?

    tikak bessa machan.dan kohomawath kanna beha machan.mama masayak gahuwa.machan uba gym yanagaman hari gedaradi workout karana gaman serious mass gahapan.masa 3 n withara aga niyamata hadaganna puluwan.math oya wade karanna inne.
     

    don234

    Member
    Apr 2, 2009
    336
    12
    0
    මෙන්න මේ ටික කරපන්..පි/එම් එකක් ගහපන් කරන්න ඕන දේ කියන්න


    මම හිටියේ 57kg දැන් 78වගෙ මචන් මම ජිම් යනවා ඒ වගේම හේවි වෙට් එක්සර්සය්ස් කරනවා

    මට පි/එම් එකක් ගහපන් කියන්න


    matath kiyapan machan
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    අත්දුටු එකක් කියන්නම් මචන්..
    හැමදාම නිකම්ම නිකන් බනිස් තියෙන්නේ අර අපි කියන්නෙ බටර් බනිස් කියලා ඒවා තුනක් අරන් මැදට ඇස්ට්‍රා ගාලා කන්න.මාස තුනක් කරද්දි නිකන් උඹව මහත් වෙයි අලි පැටි‍යා වගේ..

    තුන මොකක්ද කියලා හිතුනාට කන්න යනකොට තමයි තේරෙන්නේ.අමාරුවෙන් හරි කන්න හරිද එක දිගටම මාස තුන.හොද බනිස් ගනින් ඒ වගේම perera & sons හරි Remarko/ Victory/Wijewardana Bakery එකෙන් හරි

    Mahath wei but ledek wei ohoma piti kewoth. piti kannepa ban mahath wenna kiyala anthime ledek wenne
     

    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    රටඉදි වලට ගිතෙල් හා මීපැණි දාල සතියක් බෝතලයක දාල තියල උදේ හවස එක ගානෙ කන්න.. හැබැයි මෝලත් ටිකක් කුලප්පු වෙනව.


    Me karame 100% hari. habaei meka mahath wenna withark newei lingika shakthiya wedi karaggnath godak aya karanwa.
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    satyata dawas dekakata wadi parak koththu kapan.masa 6k kaddi urekta wada mahatha wenawa.athdutui prathyakshai.yako mama dan kettu wenna behet hoyanawa :( :( :(