polisiye lama ha kanta karyanseta paminillak dapan
119 කොල් කරල කියපන් ඔය සෙට් එක පාරේ ඉන්න වෙලාව ට ගැනු ලමයින්ට පාරේ යන්න දෙන්නේ නැහැ කියල. තව කියපන් ගන්ජා ගහනව කියලා ඔතන ඉන්න එවුන්. බය වෙන්න එපා 119 ට කොල් කරාම අදාල පොලිසියට උබේ නො එක කියටවත් දෙන්නේ නැහැ.
අත්දැකීමේන් කියන්නේ
ekama scene eka oya podi kariyo mae loke newe nisa unge manne rekaganna minimarala hari marei.ekko policiyen eliyata apu dawasaka gemak dey.un kudu gahana wage unda?nattan normal family wala un da?
නැ නැ කුඩු ගහන්නැ. ගන්ජනම් ගහනවද දන්නෙ නෑ. එච්චරම දරුනු එව්න්නෙමෙ. ත්‍රිවිල්වල බයික් වල එහෙ මෙහෙට වෙගෙන් යන එකයි පරවල් වල කයිය ගහන එකයි තමයි කරන්නෙ.
ow ekko mema karapanමටත් ඔහොම කාලයක් තිබ්බ . ගමේ ඉන්න එවුන් මට අරින්න් එනව කියල. ඒ කාලෙම මාත් එක්ක ඇරියස් තිබ්බ එකෙක් ලොකු සීන් දාගෙන ආව.
කාලයක් මන් බයෙ එහෙන් මෙහෙන් හැන්ගි හැන්ගි හිටිය. දවසක් පයින් යනකොට අර කියපු එකා උගෙ ගේ ගාවදිම සෙට් උනා කියපන්කො. ඌ බයිසිකලේ එනව ඉස්සරහට. මන් දැක්කෙ මගෙ ඇගට එනව වගේ බන්. කොහෙන් ආපු හයියක්ද මන්ද. මන් තල්ලු කලා ඌව. බයික් එකත් එක්ක වැටුන.මන් ගියා යන්න. ටික දවසකින් උන් ගමෙනුත් ගියා. ගමේ උන් දැන් මාත් එක්ක හොදටම හොදයි. මන් හිතන්නෙ උබෙ හිතේ බයක් තියෙනව. උන්ට මූන දෙන්න බෑ කියල. ලොකුවට ගන්නෙ නැතුව ඉදපන්. කේස් එකකට ආවොත් පුලුවන් විදිහට උබට හිතෙන විදිහට මූන දීපන්. පොල්ලක් අරන් ගහපන්. වැඩිම උනොත් උබට උන් ගහයි. ඒකට බය වෙන්න එපා. උන් පාරෙ ගියත් ගනන් ගන්නත් එපා. උබ මුලින් ගහන්නත් එපා. හැබැයි උබට ගැහුවොත් හරි නන්ගිගෙ ඇගෙ හැපුනොත් හරි සාක්කි එක්ක පොලිසියට දීපන්.උබලගෙ පොලිසිය මග ඇරියොත් උඩින් ඉන්න තැනට පැමිනිලි කරපන්.බය උනොත් උබ පරාදයි. ගනන් ගන්නෙ නැතුව ඉන්නකොට උන්ම ඕක අතාරියි. උබ පැටලෙන්න යන්න යන්න ඔකෙන් ගැලවිමකුත් නෑ. උන්ට ඉස්සර වෙන්න දීල උබ එතන ඉදන් ඉවර කරපන්. එකෙකුට කලොත් අයෙ කවුරුවත් එන්නෙ නෑ

tho inna barinm playanko hama thread ekema renne nathiwa, yako manussayekta udawwkwath illanna bane dan mekeඑළකිරි වැසියනි, මේ ආතල් එකක්, මෙටිකෙම මෙහෙම ආතල් යනවා...
මටත් ඔහොම කාලයක් තිබ්බ . ගමේ ඉන්න එවුන් මට අරින්න් එනව කියල. ඒ කාලෙම මාත් එක්ක ඇරියස් තිබ්බ එකෙක් ලොකු සීන් දාගෙන ආව.
කාලයක් මන් බයෙ එහෙන් මෙහෙන් හැන්ගි හැන්ගි හිටිය. දවසක් පයින් යනකොට අර කියපු එකා උගෙ ගේ ගාවදිම සෙට් උනා කියපන්කො. ඌ බයිසිකලේ එනව ඉස්සරහට. මන් දැක්කෙ මගෙ ඇගට එනව වගේ බන්. කොහෙන් ආපු හයියක්ද මන්ද. මන් තල්ලු කලා ඌව. බයික් එකත් එක්ක වැටුන.මන් ගියා යන්න. ටික දවසකින් උන් ගමෙනුත් ගියා. ගමේ උන් දැන් මාත් එක්ක හොදටම හොදයි. මන් හිතන්නෙ උබෙ හිතේ බයක් තියෙනව. උන්ට මූන දෙන්න බෑ කියල. ලොකුවට ගන්නෙ නැතුව ඉදපන්. කේස් එකකට ආවොත් පුලුවන් විදිහට උබට හිතෙන විදිහට මූන දීපන්. පොල්ලක් අරන් ගහපන්. වැඩිම උනොත් උබට උන් ගහයි. ඒකට බය වෙන්න එපා. උන් පාරෙ ගියත් ගනන් ගන්නත් එපා. උබ මුලින් ගහන්නත් එපා. හැබැයි උබට ගැහුවොත් හරි නන්ගිගෙ ඇගෙ හැපුනොත් හරි සාක්කි එක්ක පොලිසියට දීපන්.උබලගෙ පොලිසිය මග ඇරියොත් උඩින් ඉන්න තැනට පැමිනිලි කරපන්.බය උනොත් උබ පරාදයි. ගනන් ගන්නෙ නැතුව ඉන්නකොට උන්ම ඕක අතාරියි. උබ පැටලෙන්න යන්න යන්න ඔකෙන් ගැලවිමකුත් නෑ. උන්ට ඉස්සර වෙන්න දීල උබ එතන ඉදන් ඉවර කරපන්. එකෙකුට කලොත් අයෙ කවුරුවත් එන්නෙ නෑ

එළකිරි වැසියනි, මේ ආතල් එකක්, මෙටිකෙම මෙහෙම ආතල් යනවා...

enan mirihaneta kiyapan ban.aye patta palathe bike ekak wath padina ekak ne
ඇගපත ලොකු එවුන්ද??සාමාන්‍ය එවුන් නම් අපේ සෙට් එක බස්සන්නම් උබේ ගෙවල් කොහෙද?එහෙම බැරිනම් මේ දවස් වල O/l කරලා ගෙදර ඉන්න සිගිති පාතාලයෝ ටිකක් හොයා ගනින්!
මෙකෙ පොලිස්සියෙ හරි හමුදාවෙ හරි එක්කෙනෙක් නැද්ද,
මෙකයි බන් මට කියන්න පපුලුවන්. උඋන් එකෙ තරහට නනන්ගිට මොකක් හරි කොලොත්.කියන්න බැනෙ බන් දැන් එව්න්. මාත් බයවෙලා ටිකක් ඉන්නෙ එකගැනම හහිතයනව එකයි එලකිරියට දැම්මෙ හහිත සැහැල්ලු කරගන්න
එකෙක ජතියෙ උන් ඉන්නවා බන්. වයසක උන්නම් නැ කොමහරි 25y වඩ අඩු වයස්වල උන්.
නඩුවක් දාලා තියන්න බැරිද මේ මේ අයගෙන් ජිවිත තර්ජන තියෙනවා කියලා...
කුලියට නේද ඉන්නේ.. කී මනි ඉල්ලන් මාස තුනක් ඇතුලත ගේ මාරු කරන්න බැරිද?