ඉක්මනට විසඳුමක්

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    අනෙමන්ද මට ඊට වඩා සැපයි මචන් වෙනගෙකට යන එක. අපේ වැරදි බන් පොඩ්ඩක් අහලපහල ගැන හොයල බලල එන්න තිබ්බෙ. ගෙදර එකානම් කියනවා ගනන් ගන්න එප කියලා.එත් නන්ගිට තනියෙන් පාරෙ බැහැලවත් යන්න බැනෙ බන්.

    නංගිගේ ආරක්ශාවටනම් ගේ මාරු කරන එක තමයි හොඳම... ඒ වෙනකම් උඹේ ආරක්ෂාව ගැන මොකක් හරි කරන්න වෙයි
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    ඕකට එකම එක විසදුමයි තියෙන්නේ නංගිට කොල්ලෙක් හොයලා දීපං....:cool:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙකෙ පොලිස්සියෙ හරි හමුදාවෙ හරි එක්කෙනෙක් නැද්ද,

    සාර531 කියල සීඅයිඩී එකේ ලොකු පුටුවක මෙම්බර් කෙනෙක් ඉන්නවා, ගැහැණු කෙනෙක් වගේ ඉන්නේ, එයාව කන්ටැක් කරපන්, වැඩේ ඇත්ත නම් සපෝට් එකක් දෙය්, බොරු උනොත් ඇට දෙක ලාච්චුවේ...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113

    අනෙමන්ද මට ඊට වඩා සැපයි මචන් වෙනගෙකට යන එක. අපේ වැරදි බන් පොඩ්ඩක් අහලපහල ගැන හොයල බලල එන්න තිබ්බෙ. ගෙදර එකානම් කියනවා ගනන් ගන්න එප කියලා.එත් නන්ගිට තනියෙන් පාරෙ බැහැලවත් යන්න බැනෙ බන්.

    umba koheda inne,nangiwa mama bala gannam visthra pm karapan
     
    randurandu

    Member
    Jan 21, 2019
    17
    0
    0
    සාර531 කියල සීඅයිඩී එකේ ලොකු පුටුවක මෙම්බර් කෙනෙක් ඉන්නවා, ගැහැණු කෙනෙක් වගේ ඉන්නේ, එයාව කන්ටැක් කරපන්, වැඩේ ඇත්ත නම් සපෝට් එකක් දෙය්, බොරු උනොත් ඇට දෙක ලාච්චුවේ...

    ගැනු කෙනෙක් වගේ කිව්වෙ ඇයි .මන් සර්ච් කරනෙ බන් එහෙම එක්කෙනෙක් නැනෙ. ඌ මාව ගනන් ගයිද මෙවගෙ පොඩි දෙවල් හින්ද.
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    ඔන්න ඕක තමයි කියන්නේ උබලා ගෙවල් අස්සට වෙලා පොත් ගුල්ලෝ වගේ ඉන්නවා. ඉදලා හිටලා ටව්න් එක පැත්තේ ගිහින් කොල්ලෝ ටිකක් ආශ්‍රය කරලා කොල්ලෙක්ට උදව්වක් කරලා අප්ඩේට් එකේ ඉදපන්. එහෙම උනාම උන් දන්නවා මේ අහවලාගේ නංගි කියලා. මුකුටත් කියන්නේ නෑ. හොදම දේ උබ හොදට කොල්ලෝ ආශ්‍රය කරපන්. නංගි කෙනෙක් ඉන්න නිසා ආරක්ෂාවට. කොල්ලෙක් ලයින් දැම්මත් කියනවා අහවලාගේ නංගි කියලා.
    ඉරිදට යාලුවෝ සෙට් එකකට එන්න කියලා බෝතල් ටිකක් ගෙනත් ගෙදර පාටියක් දාපන්. ත්‍රී වීල් පාර්ක් එකේ උන් එක්ක හවසට බේයර් එකක් ගහපන්. බේර ගන්න බැරිමනම් මට පී එම් එකක් දාපන්. වැඩේ කරලා දෙන්නම්
     
    නෑ මචන් මන් එහෙම ඉන්න එකෙක් නෙමෙ.අපි කුලියට ඉඉන්න් හින්ද ගෙවල් එක්ක යලුවොත් අත ඇරෙනවා. අනික අශ්‍රය කරන්න පුලුවන් සෙට් එක්කක්නම් මන් අශ්‍රේ කරනවා බන්. යාලුවෝ හින්ද හොදට කටු කාපු එකෙක් මන් බන්. මම උන්ත් එක්ක සෙට් වෙන්න නොගියට හොදට කතහබහ කරල අඩම්බර කම් නැතුව ඉන්න එකෙක් මන්. ඉස්සර මලගෙයක් උනොත් නොදන්නව උනත් යයනවා. පොඩි පොඩි ප්‍රශ්න හින්ද දැන් එහෙම යන්නැ. මගෙ පාඩුවෙ ඉන්නවා. අනික බන් අලුතෙන් හම්බෙන් උන් කොහොමවත් විස්වස කරන්න බැ.මන් ඉඉස්සර හිටියෙ බන් මගේ හොදම යාලුවෙගෙ ගෙදර.පට්ට සෙට් එක්කක් හිටියෙ. ඌ මගෙ නන්ගි ඌගෙ නන්ගි කෙනෙක් වගේ බලාගන්නව වගේ ඉදල නන්ගිට කරදර කරන්න පටන්ගත්ත. වැඩක් නැ බන් කතා කරල. එදැන් පස්සෙ එකෙක්වත් විස්වාස කරන්නෑ.
     
    randurandu

    Member
    Jan 21, 2019
    17
    0
    0
    සාර531 කියල සීඅයිඩී එකේ ලොකු පුටුවක මෙම්බර් කෙනෙක් ඉන්නවා, ගැහැණු කෙනෙක් වගේ ඉන්නේ, එයාව කන්ටැක් කරපන්, වැඩේ ඇත්ත නම් සපෝට් එකක් දෙය්, බොරු උනොත් ඇට දෙක ලාච්චුවේ...

    මචන් මන් ඌට pm කලා. උබට මෙක විහිලුවක්නම් කමක්, එත් බොරු කියල සක්කිලි වැඩ කරන්න එපා. මෙකෙ උන් අතල් ගන්නව ඇති , ඒත් මෙක එහෙම එකක් නෙමෙ.