ඉක්මන්_උදව්වක්_අවශ්‍යයි

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔකත් එක හැගීමක් විතරයි බන්.එකපාරක් පිට ගිය ගෑනි ආයෙ යන්නෙ නැතුව ඉන්නෙ නෑ.ඒක බලාපොරොත්තු වෙන්නත් එපා,ලමයි ඉන්නවා කීවා නේද?ඔතන ප්‍රශ්න ඇති කරන්න එපා,ලමයින්ගෙ මානසික මට්ටමට ඒක බලපාන්නෙ,සාක්ෂි එකතු කරගෙන ඔය මනුස්සයගෙන් වෙන්වෙයන්,ලමයි හදාගෙන උඹ සතුටින් හිටපන්,මොකද ලමයෙක් දැකපුවාම ඔය මතක අමතක වෙනවා,ඒ ගෑනි කරපු එක උඹත්බූරුවා වගේ කරන්න යන්න එපා,මොකද බල්ලෙක් හැපුවට අපි බල්ලො හපන්නෙ නෑ බ්‍රෝ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලමයි ඉන්නවනම් ඉතින් ප්‍රශ්නෙ සන්කීර්නයි... ළමයි හැදුව නම් උන්ව හරියට බලාගන්න එක උබේ වගගීම, අම්ම මොන වැරද්ද කරත් දරුවො ඒකට පලි නෑ. දෙමාපියො වෙන් වෙනව කියන්නෙ ලමයින්ට ලොකු මානසික පහරක්. උබටත් තියෙන්නෙ වෙන සම්බන්ද කම් ඇතිකරගන්න එක. මොකද ගෑනි පිට යද්දි උබට එහෙම නොකට ඉන්න බෑනෙ.. ඒත් ලමයින්ට පෙන්නපන් උබල අතර ප්‍රශ්නයක් නෑ කියල. මූලික දේ ලමයි කියල හිතපන්.

    ලමයෙක් මෙ ලොකෙට ගෙනාව නම්. තේරෙන වයසක් එනකන් එයාට කිසිම දුකක් නොඩී බලාගන්න එක උබේ වගේකීම.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඩිවොස් කරලා දාපන් බන්..එක පාරක් පිට ගියපු ගෑනියෙක් ආයේ ඒ දෙම කරන්න දෙපාරක් හිතන්නේ නෑ..බය වෙන්නෙත් නෑ :):):)
    aniwa defa... eka parak giyath ekai siyaparak giyath ekai
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ජීවිතේ නම් නැති කර ගන්න එපා මචන්..රාගය ආදරය කියන්නේ දෙකක්.. දැනට විවාහයෙන් ළමයි ඉන්නව නම් මේ ගැන ළමයින්ගේ පැත්තෙන් වගේම උඹේ පැත්තෙනුත් හිතලා ගන්න තියෙන හොඳ තීරණයක් ගන්න.. හොඳ මොකද්ද කියල හොයා ගන්න ටිකක් අමාරු නම්..Counselor කෙනෙක් ව හම්බවෙලා වැඩේ ගොඩ දා ගන්න බලන්න..ළමයි ගැනම හිතලා උඹ විඳවල හරි යන්නෙත් නෑ. ඔක්කොටම කලින් තමන් ගොඩ යන්න ඕන.. වයිෂ් උඹ එක්ක බොක්ක වගේ ‍ෆිට් නම් මේ ගැන එයා එක්ක තනියම කතාකරන්න වෙනවා.. ගෑණි වරද පිළි නොගන්න ලෙවල් එකේ කෙනෙක් නම් evidence ඕන වෙයි..ඒත් ඕක හරි විදියට උනේ නැත්තම් මොන හුයන්නක් වෙයි ද දන්නේ නෑ..
    ජීවිතේ ගැන සුළුවෙන් හිතන්න එපා මචන්.. ප්‍රශ්න ටික කොහොම හරි ගොඩ දාන් ජීවිතේ ගොඩ ගමු. ඩිවෝස් වෙනව කියන්නේ මැරෙනව නෙමේ. ඒකෙන් ළමයින්ට බලපෑමක් තියෙනව.ඒත් සැකය කියන දේ ඇති උන තැනම නැති කර ගත්තේ නැත්තම් ඒක නැති වෙන නම් හිතට සැනසීමක් හොයා ගන්න අමාරුයි. ඒ සීන් නිසා අම්ම තාත්තා ඇර ගන්න ගත්තම එකට හිටියා කියල ළමයින්ගේ ජීවිත වලට වෙන හානියෙ වෙනසක් වෙන්නේ නෑ..කොහොමහරි ගොඩ දා ගමු මචන්.. :):):):)
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    just take as much as evidence you can get. videos photos and etc.. and file a divorce. oya ganigen ain weyan . ube lamaintath kawadahari dawasaka oka prasnayak wei. ganiwa ain karala dala uba lamai ekka hodin idapan. prasna oluwe thiyan inna epa . nidahas weyan
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Macho oya gaanit ekka inna epa.. Otana dennama waradi. Umbe malli wen ati gaaniwa seen ekata polabawa ganna atte balahan natnm gaani nikanma hethu natuwa wadeta enter wenne nahane bn. Umba maraaganna onit naha. Umba marenna onit naha. Umbata wathkam tiyenawa nam usaviyta evidence idiripath karala gaanitat terun karala diila lamainwat aran divorce weyan natnm ohoma vesa ganu tamai wena minihek nisa lamainwa gangata daanne waha powanne. Ea nisa laminwa umba aran oya pawl walin okkomagen ain weyan.. Umba dannawane umba waradak karala naha kiyala
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බම්ප් මචං ඩිවෝස් වෙයන්. එට කලින් ශේප් එකේ ඉදල එකට ශාක්ෂි එකතු කරගංඉඔන්
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    කරුණාකර


    1. ඩිවෝස් කරපන්, නමුත් ඩිවෝස් ගන්න එහෙම ලේසියෙන් බෑ, උබට තියෙන්නේ ගෑණි චීට් කරනවා කියලා සාක්ෂී එකතු කරගන්නයි, ඊට පස්සේ ඒවා උසාවියට පෙන්වලා, වන්දියකුත් එක්ක ඩිවෝස් එක ගනින්, ඊට පස්සේ වෙන ගෑණියෙක්ව බැදගෙන සතුටින් ඉදපන්. ගහගන්න, මරාගන්න වගේ වැඩ වලට යන්න එපා, මේ වගේ වෙලාවට උබ හැගීම් වලින් හිතලා වැඩේ දෙල් කරගන්න ඉඩ තියෙනවා, එහෙම උනොත් උබ හිරේ යයි, ගෑණි වෙන තව මිනිහෙක් එක්ක යයි උබ ඒකිට මොකවත් කරන්නේ නැතුව අරූව විතරක් මැරුවොත්.

    2. උබත් චීට් කරපන්, වෙන ගෑණූ පාරේ පලයන්. නිළියෝ බැදලා ඉන්න උන් එහෙම තමයි කරන්නේ. ගෑනිට මාට්ටු උනොත් කියපන් උබත් මට චිට් කරන්නේ, ඉතින් මම කරාම මොකද වෙන්නේ කියලා. උබට පුලුවන් නම් ඔය චීට් කරන මිනිහගේ ගෑනිට ඇනපන්.




    මෙහි ඇති 1. පියවර පමණක් අනුතමනය කරන්න. 2. පියවර එපා. සීයයට දෙසීයක් මගේ අදහසත් අංක 1 පියවරම තමා.