ඉක්මනින් මහත් වෙන්න තියෙන ක්‍රම කියන්න????

chathuraern

Member
Dec 18, 2018
32
1
0
ඉක්මනින් මහත් වෙන්න තියෙන ක්‍රම කියන්න????

යාලුවනේ, ඉක්මනින් මහත් වෙන්න පුලුවන් ක්‍රමයක් කියන්න?

මේක විහිලුවකට ගන්න එපා, සිරාවටම අහන්නෙ? ඔයලා දන්න ක්‍රම තියෙනවා නම් කියන්න? අතුරු ආබාධ නැති?
මට කෑම කන්නත් බෑ ගොඩාක්, මං කලින් බත්තරමුල්ලේ ඩොක්ට කෙනෙක්ගෙන් බෙහෙත්ගත්තා. එතනට එන්නේ ඔක්කොම කෙට්ටු අය මහත් වෙන්න බෙහෙත් ගන්න, අයෙ සතියකින් වගේ මට එන්න කිව්වා, මං ටිකක් දුර නිසා එක මග ඇරුනා, හබෙයි ඒ බෙහෙත් වලට හොදට බඩගිනි වෙනවා,

එතනට ගිහින් මහත් උන අය ඉන්නවද? වෙන ක්‍රම් තියෙනවා නම් ඉක්මනට කියන්න හදිස්සි
 
Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තේ ගැහුවම බඩු විසිකරන්න එපා, ඒවා බීපන්
     
    LexB12

    Junior member
  • Dec 5, 2018
    21
    6
    8
    රැට කන ගාන වගේ දෙගුනයක් කාපන්. ඔටෝම මහත් වෙනව
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Mama rata hitiya, maara vidihata mahath wuna, lankaawata awith maasa 6 n aapahu bassa.
    Middle east job ekakata yanna, kukullu kaalama mahath weyi.
    Anith aya gana nam danne ne
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යාලුවනේ, ඉක්මනින් මහත් වෙන්න පුලුවන් ක්‍රමයක් කියන්න?

    මේක විහිලුවකට ගන්න එපා, සිරාවටම අහන්නෙ? ඔයලා දන්න ක්‍රම තියෙනවා නම් කියන්න? අතුරු ආබාධ නැති?
    මට කෑම කන්නත් බෑ ගොඩාක්, මං කලින් බත්තරමුල්ලේ ඩොක්ට කෙනෙක්ගෙන් බෙහෙත්ගත්තා. එතනට එන්නේ ඔක්කොම කෙට්ටු අය මහත් වෙන්න බෙහෙත් ගන්න, අයෙ සතියකින් වගේ මට එන්න කිව්වා, මං ටිකක් දුර නිසා එක මග ඇරුනා, හබෙයි ඒ බෙහෙත් වලට හොදට බඩගිනි වෙනවා,

    එතනට ගිහින් මහත් උන අය ඉන්නවද? වෙන ක්‍රම් තියෙනවා නම් ඉක්මනට කියන්න හදිස්සි

    Dr. Serasinghe :oo:
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඇතුල්කෝට්ටේ සේරසිංහ දොස්තරගෙන බෙහෙත් ගන්න එපා යකුනේ. ඔය බෙහෙයත්වල සයිඩ් ඉෆෙක්ට් තියෙනවා. මීට ගොඩ කාලෙකට ඉස්සර ඔය ඩොකාගේ බෙහෙත් ගැන ස්වර්ණවාහිනියේ ඉන්වෙස්ටිගේෂන් ප්‍රෝගෑම් එකකුත් ගියා. මානසික ගැටලු තියෙනවා නම් මහත් වෙන්නේ නැහැ. හිත නිදහස් කරගෙන එක්සර්සයිස්, බොඩි බිල්ඩින් වගේ කරපං. මටත් ඔය ප්‍රශ්නේ තිබ්බා. ඇස් යටට ගිලිලා මොකෙද්ද වගේ හිටියේ. ජිම් එකට ගිහිල්ලා ඇග හදා ගත්තා. දැන්නං තඩි මහතයි. අලි බඩගෙඩියකුත් තියෙනවා. දැං ආපහු ඇග අවුට් ගිහිල්ලා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,509
    49,886
    113
    සේදවත්ත
    අතේ ගහන්න එපා
    ගැහුවොත් ඒ ටික ආයේ බීපන් පෝශණය වැඩී
    බැදපන් කන්න දෙයි බත් ගුලි ගුලි
    රෑට හැමදාම කොත්තුවක් දාපන් මුනියායේගේ කඩෙන්
     
    Jul 20, 2018
    210
    31
    0
    ethul kotte thanata ne da giye Dr searsinghe da ? ugen gathahama mahath wenawa. tika dawasak aran nawathahan. bonna vitamin (Red Couler / B 12 DA DANNE NA) ekkakui podi tablet ekakui denawane.