ඉගෙන ගන්න රට යන්න ඉන්නෙ. ඒකට ඩොලර් හොයා ගන්න ක්රමයක්( බැංකු හරහා නැතිව ) දන්නව නම් කියන්ඩලා. මෙහෙන් රුපියල් වලින් ගෙවලා රටදි ඩොලර් වලට හරවගන්න ක්රමයක් තියෙනවද රට කවුරුහරි නෑදෑ කෙනෙක් ඉන්නවනම්. දන්න මොනම ක්රමයක් හරි තියෙනවනම් කියන්ඩලා.
Thank youකොටුවෙ චැතැම් ස්ට්රීට් පැත්තෙ රවුමක් දාල බලන්න
ඩොලර් තියෙයි ඕන තරම්