ඉගෙන ගන්න උදව්වක්

Acc2021

Active member
  • Oct 12, 2021
    88
    122
    43
    ඉගෙන ගන්න රට යන්න ඉන්නෙ. ඒකට ඩොලර් හොයා ගන්න ක්‍රමයක්( බැංකු හරහා නැතිව ) දන්නව නම් කියන්ඩලා. මෙහෙන් රුපියල් වලින් ගෙවලා රටදි ඩොලර් වලට හරවගන්න ක්‍රමයක් තියෙනවද රට කවුරුහරි නෑදෑ කෙනෙක් ඉන්නවනම්. දන්න මොනම ක්‍රමයක් හරි තියෙනවනම් කියන්ඩලා.
     
    • Like
    Reactions: Solo Rider