ඉඩමකට ලංකාවේ බැංකුවකින් Housing loan එකක්?

Amarican.Ekek

Well-known member
  • Jul 31, 2018
    1,093
    805
    113
    Sacramento
    15පර්චස් ඉඩමකට Housing loan ගන්න ඕනි මෙහෙ බැංකුවකින්.. විස්තර,experience තියන කට්ටිය පොඩ්ඩක් හෙල්ප් කරන්න..

    Max Loan Amount?
    Duration?
     
    • Like
    Reactions: kinkon

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,776
    4,875
    113
    15පර්චස් ඉඩමකට Housing loan ගන්න ඕනි මෙහෙ බැංකුවකින්.. විස්තර,experience තියන කට්ටිය පොඩ්ඩක් හෙල්ප් කරන්න..

    Max Loan Amount?
    Duration?
    මේ විස්තර ටිකෙන් ඔයාගේ ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුරක් දෙන කෙනෙක් ඉන්නවා නම් උ මිනිහෙක් වෙන්න බෑ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    I am waiting for BoC loan for over 04 months after submitting the bunch of documents. I spent 02 months for preparing documents.
    Deeds, Land registration, PHI, Council approval. House designer took a month.

    Whatever, Pls start tommorow. You can take it 2022 under China bank. 😂
     

    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    1,093
    805
    113
    Sacramento
    මේ විස්තර ටිකෙන් ඔයාගේ ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුරක් දෙන කෙනෙක් ඉන්නවා නම් උ මිනිහෙක් වෙන්න බෑ.
    hariytama oni na bn. wisthara tikak ahuwe.me dawas wala denwada danneth na
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    15පර්චස් ඉඩමකට Housing loan ගන්න ඕනි මෙහෙ බැංකුවකින්.. විස්තර,experience තියන කට්ටිය පොඩ්ඩක් හෙල්ප් කරන්න..

    Max Loan Amount?
    Duration?
    idame watinakamen 70% denne. ekath ube repayment capacity balala. duration ekat ehemai
     
    • Love
    Reactions: Amarican.Ekek

    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    ඉඩමේ වටිනාකම අනුව ඔයාට ගන්න පුලුවන් ගාන වෙනස් වෙනවා. ඉඩමේ මුළු වටිනාකම බැන්කුවෙන් ඇස්තමේන්තු කරනවා.ඊටපස්සේ ඒ මුළු වටිනාකමින් 70% ක් වෙනකම් උපරිමේට ලෝන් එකක් දෙන්න පුලුවන් .

    ඔයාගේ ආදායම සහ දැනට අරන් තියෙන ණය සහ ගෙවන්න තියෙන ක්‍රෙඩිට් කාඩ් වගේ දේවල් වල විස්තරත් බලලා දෙන්න පුලුවන් ගාන සහ නැවත ගෙවීමේ කාලය තීරණය කරන්වා.
     

    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    Last year i got a loan from seylan bank. didnt take even a month to process. if you want send me your mail add. ill send you the contact details.
     
    • Love
    Reactions: Amarican.Ekek

    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    හම්බවෙන පඩිය හරි ආදායම හරි ලක්ෂෙකට වඩා වැඩි නම් සම්පත් බැංකුව ට්‍රයි කරලා බලන්න පොලිය 8% යි. BOC වඩා අඩුයි
     
    • Love
    Reactions: Amarican.Ekek