ගාල්ලෙ නෙලුව, මතක ඇතිව කන්දක් උඩට වෙන්න ගනින්ග්, ගග පැත්ත පලාතෙ ගන්න එපා, යට වෙනවා, ලයිට් කනු උඩින් වතුර් යන්නෙ.
නෙලුව පිටිගල කලවාන - ඔය සෙරම වටෙට ලොකු ටවුන් තියෙනවා, ගාල්ල, බද්දෙගම, මතුගම, රත්නපුරෙ වගෙ , ඇල්පිටියෙන් හයිවෙ එකට ගොඩ වෙන්න පුලුවන්,
එහෙම නැත්නම් මතුගම පැත්ත බලපම් එකත් මරු, පැලවත්ත, අගලවත්ත, හොරවල, වාහනෙයක් නැත්නම් මෙවායෙ ඉන්න හිතන්නවත් එපා, හොස්පිටල් වලට පට්ට දුරයි.,
ලන්කාවෙ ඔනම ටවුන් එකකින් කිලොමිටර් 10ක් 20ක් යද්දි ගම වගෙ තමයි ඉතින්, කොලබ ඇරෙන්න,,,
මට නම ලන්කාවෙ එපා වෙලා ඉන්නෙ, නාකි උනාම කොහෙ හරි වෙන රටකට යාගන්න ඔන , සල්ලි තියෙනම් උන් ගන්නවා, වයස අදාල නැ, සල්ලි එකතු කරපල්ලා, බිට්ජ්කොයින් 2ක් 3ක්වත් අරන් දාගනිල්ල,,