ඉඩමක් ගන්න හොද ග්‍රාමීය පැත්තක්

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ගාල්ලෙ නෙලුව, මතක ඇතිව කන්දක් උඩට වෙන්න ගනින්ග්, ගග පැත්ත පලාතෙ ගන්න එපා, යට වෙනවා, ලයිට් කනු උඩින් වතුර් යන්නෙ.
    නෙලුව පිටිගල කලවාන - ඔය සෙරම වටෙට ලොකු ටවුන් තියෙනවා, ගාල්ල, බද්දෙගම, මතුගම, රත්නපුරෙ වගෙ , ඇල්පිටියෙන් හයිවෙ එකට ගොඩ වෙන්න පුලුවන්,

    එහෙම නැත්නම් මතුගම පැත්ත බලපම් එකත් මරු, පැලවත්ත, අගලවත්ත, හොරවල, වාහනෙයක් නැත්නම් මෙවායෙ ඉන්න හිතන්නවත් එපා, හොස්පිටල් වලට පට්ට දුරයි.,

    ලන්කාවෙ ඔනම ටවුන් එකකින් කිලොමිටර් 10ක් 20ක් යද්දි ගම වගෙ තමයි ඉතින්, කොලබ ඇරෙන්න,,,

    මට නම ලන්කාවෙ එපා වෙලා ඉන්නෙ, නාකි උනාම කොහෙ හරි වෙන රටකට යාගන්න ඔන , සල්ලි තියෙනම් උන් ගන්නවා, වයස අදාල නැ, සල්ලි එකතු කරපල්ලා, බිට්ජ්කොයින් 2ක් 3ක්වත් අරන් දාගනිල්ල,,
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,776
    4,875

    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,894
    113
    ආශ්චර්යමත් රටක
    අර ඇමති පුතා ඉන්න පැත්තෙන් බලන්න, ඌ කිව්වා ෂෙඩ් එකකට යන්න කිලෝමීටර් 35ක් යන්න ඕන කියල. ඒ කියන්නේ අරය කිලෝමීටර 35 වෙන තඩි රවුමක්, කොහෙද දන්නේ නෑ .

    ෂෙඩ් එකකටද තෙල් තියෙන ෂෙඩ් එකකටද? 🤭
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙ ත්‍රෙඩ් එක බලල මාත් බැලුවා පැන්සන් යන්න පැත්තක්..
    ඉන්දියාවෙ කෙරලෙ මරු

    එත් මගෙ වැඩියෙන්ම හිත ගියෙ ඉතාලිකෙ ටස්කනියට..
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Ado ado...... koheda eee
    තියෙනව බං! ගමක්ම තියෙනව ඒ විදිහේ! උන් දන්නෙ නැත්තෙ swapping කියන නම විත‍රයි! ඕව expose කළහම අඩුකුලේ සිංහලු ගිහිල්ල එතනත් වනසල, මීඩියාකාරයො ගෙනල්ල, උන්ටත් පහන්තුඩාවේ එවුන්ට වගේ ගල් ගහල, තමන් සුදනෝ වෙනව!! සමහර විට ඔය ගම ගැන දන්න කියන එවුන් උඹත් ආස්සරේ කරනව ඇති! කිරියො ඕක නොදැන ඉන්න හේතුවක් නැහැ බං!! මාත් දැනගත්තෙ හුඟක් පස්සෙ!!!