ඉඩමක් ගන්න හොද ග්‍රාමීය පැත්තක්

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඉතාලියෙ ටස්කනිය තමයි ඉතින්, පොඩ්ඩක් බාල විදියට ඉන්න නම් සයිප්‍රස් හොදයි
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    මටනම් ජාපනෙ ටොකියෝ හන්දියේ පොස්ට් ඔෆිස් එක ගාව. පට්ට
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,579
    10,778
    113
    Nugegoda, Sri Lanka
    cool එකෙ හොද වාතාශ්‍රය තියෙන පැති කොහෙද තියෙන්නෙ


    BelihulOya, Ihala Galagama pahtha Suppa.


    galagama_2.jpg
    galagama.jpg
     
    Last edited:

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කරුවලගස්වැව හොඳයි! එක වතාවක් ගියා! මන්දා, මට නම් එහෙ ඇල්ලුවා! ජීවත් වෙන්න නම් අමාරුයි!

    තව තැනක් තියෙනව, wife swapping තියෙන පළාතක්! ඒත් ඕව කියල මොකටද බං කිරියො තව නරක් කරන්නෙ?
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    කරුවලගස්වැව හොඳයි! එක වතාවක් ගියා! මන්දා, මට නම් එහෙ ඇල්ලුවා! ජීවත් වෙන්න නම් අමාරුයි!

    තව තැනක් තියෙනව, wife swapping තියෙන පළාතක්! ඒත් ඕව කියල මොකටද බං කිරියො තව නරක් කරන්නෙ?
    Ado ado...... koheda eee
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අර ඇමති පුතා ඉන්න පැත්තෙන් බලන්න, ඌ කිව්වා ෂෙඩ් එකකට යන්න කිලෝමීටර් 35ක් යන්න ඕන කියල. ඒ කියන්නේ අරය කිලෝමීටර 35 වෙන තඩි රවුමක්, කොහෙද දන්නේ නෑ .
     
    • Like
    • Haha
    Reactions: RottenCOLT and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,306
    8,675
    113
    vacation home එකටද හොයන්නෙ? මාතලේ බලපන්කො. වවන්නත් පුලුවන්.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,768
    2,797
    113
    Umba ipadune town ekak kittuwa nam gam walata set wenna amaru wei. Gam wala thiyenne wenama culture ekak.