මචන් ල මම මිලියන 13ක් වටිනා ගෙයක් ගන්න මිලියන 3ක් ගෙවනවා.එක ගෙවද්දී අත්සන් කරන්න ලෙටර් එකක් පුලුවන්නම් කියපල්ලකෝ, නිකන් කොමෙන්ට් එකක් විදිහට දාපල්ලා මම හදාගන්නම්.හැබැයි කඩ්ඩෙන් ඕනි හද්හිස්සියක්