ඉඩමක් තොරගද්දී මේ ගැන සැලකිලිමත් වෙන්න

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    ado, loan gena kiyapallako danna ekek. housing loan wage ewa tibbata, land ganna ehema option nedda ( land sale karayongen newei)
    Ahapan machan ubata denaganna ona ewa?

    housing loan denne machan, ge hadanna idamak ganna, bageta hadapu geyak iwara kara ganna, hadapu geyak ganna wage purposes walata..
     
    • Like
    Reactions: shadow134

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,671
    1
    6,348
    113
    ඔව් ඔව් :lol: 😁 නැත්තම් පදිංචියට හොදම ඉඩම කියල පොඩි වැස්සටත් යන වෙන ඉඩම් එහෙම ඕනි තරම් විකුනනවනේ, අර facebook meme pages වල share වෙන්නේ photos.
    වටේ පිටේ මිනිස්සු එක්ක කතා කරලා වට පිටාව ගැන දැනගන්න එක එහෙම වටිනවා
    :yes: :yes:

    anuradhapure prime lands ekenm wikunanna dpu ohom land dekk dnnv... ekk loku ganwathura kalet ytwenv.. anith ekth lgtm wthura env. butdeweni eknm un eknm pas dla issuwaa.... ahala phla gewl wla un idm gnna ena unta scne ek kynwd khd dn awurudu gaank mma plweniyt kypu idma munt thma sell krgn bri unaa...:lol:
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    මම දන්නේ නැහැ මේක හොයා ගන්නේ කොහොමද කියලා උඩින් බලලා. නමුත් සමහර land sales වලින් විකුණන ඉඩමේ සමහර කට්ටි වල අඩි 2-3ක් යටින් කළු ගල් සෙට් වෙනවා. එහෙම උනාමත් ගෙයක් හදන්න ගියාම වියදම වැඩි වෙනවා.
     
    • Like
    Reactions: shadow134

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සමහර විට එච්චර ප්‍රායෝගික නොවෙන්න පුලුවන්. ඒත් පුලුවන් නම් උබලා ඉඩමක් අරන් ගෙයක් හදන්න යන පැත්තෙන් කුළියට ගෙයක් අරන් ටික කාලයක් ඉදපල්ලා. එතකොට ඒ පැත්තෙ මිනිස්සු ගැන උබලට හොදට දැනගන්න පුලුවන්. අනිත් එක එතකොට ගේ හදා ගන්න කට්ටිය හොයාගන්නත් ලේසියි.
     
    • Like
    Reactions: TechnWeb

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    ඇයි බං ලෝයට 1% ක් ගෙවන්නේ. ඒක අසාධාරණයි නේද? ඉඩමේ වටිනාම අනුව උ වෙන මහන්සිය වෙනස් වෙන්නේ නෑනේ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    Ahapan machan ubata denaganna ona ewa?

    housing loan denne machan, ge hadanna idamak ganna, bageta hadapu geyak iwara kara ganna, hadapu geyak ganna wage purposes walata..

    ne machan, mama baluwe chilaw side eke pol idam ehema oni taram tiyenawa, ithin ehema ewa ganna ithin kohomath housing loan walin behene neda. ewata wena monawahari method tiyenawada.
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,816
    775
    113
    ne machan, mama baluwe chilaw side eke pol idam ehema oni taram tiyenawa, ithin ehema ewa ganna ithin kohomath housing loan walin behene neda. ewata wena monawahari method tiyenawada.


    Personal loan hari business loan hari thama machan
     
    • Sad
    Reactions: reddit

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    අනිවා පත්තිරු බලන එක lawyer කෙනෙක් හරහා කරගන්න ඕන. ලෝක හොරු දැන් ඉන්නේ..