ඉඩමක් සම්බන්ද නිතමය ප්‍රශ්නයක්
අපේ ඉඩම ටිකක් උඩින් තියෙන්නේ පිටිපස්සෙන් ලොකු වලක් වගේ තැනක ගෙවල් හදනවා ආඩි 15ක් වගේ පහලින් අපේ ඉඩමයි ඒ වලයි අතර පොඩි රෙසවෙසන් එකක් තියෙනවා අඩි 5ක අපේ ගේ උනත් පිටි පස්සෙන් ආදී 5ක් ඈතින් හදල තියෙන්නේ. දැන් මට තියෙන ප්‍රශ්නේ අර රෙසවෙස්න් එකේ කැලේ වවෙනාවා එක අයිති ලෑන්ඩ් සෙල් එකට දැන් ඒ කැලේ එලි පෙහෙළි කරොත් නාය යන්න පුලුවන්ද එහෙම තව කෙනෙක්ට ගිහින් ඒවා සුද්ද කරන්න අය්තියක් තියෙනවද කියල දැනගන්න ඕනේ.