ඉඩම් ගැන දන්න මිත්‍රයො මෙහෙ එන්න

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    හක්මන පැත්තෙ හක්මණ ටවුන් එකට කි. මී. 6 ක් වගේ මගේ යාළුවෙක් උගේ වැඩකට ගෙදරකට ගියා. උගෙ ජොබ් එකට අදාළ කෙනෙක්ව හම්බ වෙන්න ගියේ. ඒ ගමනෙ දි පොඩ්ඩක් වටේ පිටේ ඇවිද්ද ම මරු දොළක් හම්බ උණා. ඒ දොළ ළග පාත ගෙවල් එකයි දෙයක් වගේ තියෙන්නෙ. ඒ දොළ කෑල්ල එක්ක ඉඩමක් තියෙනවා. මට ඒ ඉඩම ගන්න ආසයි. අක්කරයක් විතර තියෙනව. ඒ ඉඩමට වාහනයක එන්න පාරක් හරියට නැහැ. ළග ගෙදරට එනකම් විතරයි පාර තියෙන්නෙ. එතන ඉදන් ගල් වලින් හදපු පඩි වගේ තියෙන පාරක් තියෙන්නෙ.
    මේ ඉඩම අයිතිකාරයාගෙන් ඉඩම ඉල්ලනවා නම් කීයකට වගේ ද වටින්නෙ?
    දොළ ගලන්නෙ කදු දෙකක් මැද්දෙන්. ඒ කදු ගැට දෙකෙන් එක පැත්තක ඉඩම තමයි මම ගන්න හිතුවෙ. හද්ද කැලයක් හැබැයි. එහා පැත්තෙ කදු ගැටේ නම් තේ වවලා.
     
    • Like
    Reactions: sakuntha1996

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඉඩමේ ෆොටෝ එකක් දාපන්කෝ බලන්න. (ඉඩම ගන්න නෙමෙයි, උබ කියන තරම් ලස්සනක් තියනවද බලන්න.)
    ඉඩමක් උනාම අනිවා පාරක් ඕන බන්. කොහොම හරි පාරක් හදාගන්න බලපන්. අල්ලපු වත්තේ එවුන්ගෙන් සල්ලි වලට හරි පාර ගනින්. බැරිම නම් හෙලිකොප්ටරයකුත් එක්ක ඉඩම ගනින්.
     
    • Wow
    Reactions: sakuntha1996

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඉඩමේ ෆොටෝ එකක් දාපන්කෝ බලන්න. (ඉඩම ගන්න නෙමෙයි, උබ කියන තරම් ලස්සනක් තියනවද බලන්න.)
    ඉඩමක් උනාම අනිවා පාරක් ඕන බන්. කොහොම හරි පාරක් හදාගන්න බලපන්. අල්ලපු වත්තේ එවුන්ගෙන් සල්ලි වලට හරි පාර ගනින්. බැරිම නම් හෙලිකොප්ටරයකුත් එක්ක ඉඩම ගනින්.
    ෆොටෝ නම් එකක්වත් නෑ.
    තිබුණත් ෆොටෝ දාන්නෙත් නෑ. එක එකා ඇවිල්ල නාලා බීලා රීලා ගියාම අන්තිමට පොදු දේපලක් වෙයි 😂

    ලස්සනක් නම් තියෙනවා හැබැයි පිලිවෙලක් නෑ ගස් වැවිලා දොළ වටේ.
    සල්ලි දීල පාරක් ගන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: sakuntha1996

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඉතින් උබ ඇහුවෙ නැද්ද ගානක්?
    අහන්න යන්න එපැයි කිලෝමීටර් සිය ගාණක් දුර. යන්න කලින් සාමාන්‍යයෙන් ගාණක් දැන ගෙන යන්න ඕන. නැත්නම් අස්ප ගණන් කියයි ආසාවට ගන්නවා කියල තේරුණාම 😂

    @D_Mad
    ------ Post added on Sep 5, 2021 at 3:42 AMඋඹලගෙ පැත්තෙ කොහොමද
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හක්මන පැත්තෙ හක්මණ ටවුන් එකට කි. මී. 6 ක් වගේ මගේ යාළුවෙක් උගේ වැඩකට ගෙදරකට ගියා. උගෙ ජොබ් එකට අදාළ කෙනෙක්ව හම්බ වෙන්න ගියේ. ඒ ගමනෙ දි පොඩ්ඩක් වටේ පිටේ ඇවිද්ද ම මරු දොළක් හම්බ උණා. ඒ දොළ ළග පාත ගෙවල් එකයි දෙයක් වගේ තියෙන්නෙ. ඒ දොළ කෑල්ල එක්ක ඉඩමක් තියෙනවා. මට ඒ ඉඩම ගන්න ආසයි. අක්කරයක් විතර තියෙනව. ඒ ඉඩමට වාහනයක එන්න පාරක් හරියට නැහැ. ළග ගෙදරට එනකම් විතරයි පාර තියෙන්නෙ. එතන ඉදන් ගල් වලින් හදපු පඩි වගේ තියෙන පාරක් තියෙන්නෙ.
    මේ ඉඩම අයිතිකාරයාගෙන් ඉඩම ඉල්ලනවා නම් කීයකට වගේ ද වටින්නෙ?
    දොළ ගලන්නෙ කදු දෙකක් මැද්දෙන්. ඒ කදු ගැට දෙකෙන් එක පැත්තක ඉඩම තමයි මම ගන්න හිතුවෙ. හද්ද කැලයක් හැබැයි. එහා පැත්තෙ කදු ගැටේ නම් තේ වවලා.
    මුලින්ම නිකං ඉල්ලපන් බෑ කිව්වොත් උගේ ගාන අහපන්