Questions ඉඩම් ප්‍රශ්නයක්

JohnWick

Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    1,2,3 කියල ඉඩම් කට්ටි 3ක් තියනව. A, B, C, D කියන්නෙ අයිතිකාරයො. ඕකෙ B ,C ජීවතුන් අතර නැත්නම්, A තමන්ගෙ දරුවෙක්ට ඉඩම ලියද්දි 1,2 කට්ටි දෙක එකතුකරල ලියන්න පුලුවන්ද?

    ප්‍රශ්නෙ මේකයි. ඉඩමෙ කම්බි ගහන්න ගියහම 3 ඉඩමෙ අයිතිකාරය සද්දෙ දානව තව ටිකක් මෙහායින් කණු ගහන්න කියල. හැබැයි දැනටම ගහපු මායිම් කණු තියනව. මිනිහ කියන්නෙ ඒව වැරදියි කියල. එහෙනම් එයාලගෙ ඉඩම මැනගන්න කිව්වම කියනව ඒවට මේ වෙලාවේ සල්ලි නෑ කියල. අපිටත් අපේ එක මනින්න බයයි, මොකද 2 ඉඩම් කට්ටිය හවුල් එකක් කියල ප්‍රසිද්ද උනොත් තව ප්‍රශ්නයක් වෙන නිසා. (මායිම් කණු ගහල තියෙන්නෙ 1,2 කට්ටි එකට අල්ලල. 2 කට්ටියේ 4 purchase වගේ තියෙන්නේ. ඔය හවුල් කතාව 3 කට්ටියේ අයිතිකාරය දන්නේ නෑ හැබැයි. 3 කට්ටියත් හවුල් ඉඩමක් දන්න විදිහට. මිනිහත් මනින්න බය ඒකද කොහෙද.)

    මේ ප්‍රශ්නේ විසදගන්නෙ කොහොමද? මේ ප්‍රශ්නේ නිසා තමයි 1,2 කට්ටි දෙකම එකතුකරල වෙන කෙනෙක්ට ලියල අලුතෙන් ඔප්පුව හදන්න බැලුවේ.
    එතකොට බය නැතුව මනින්න පුළුවන් නිසා.

    Screenshot 2020-08-24 at 17.55.19.png
     
    • Like
    Reactions: D_Mad

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    1,2,3 තුනටම පත්ඉරුවක් අරන් බැලුවොත් නරකද? එතකොට බලාගන්න පුළුවන් බෙදිලා තියන විදිහ. ඊට පස්සෙ පුළුවන් ප්ලැන් කරන්න
     
    • Like
    Reactions: D_Mad and JohnWick

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    B,C කැල්ලේ හවුලේ අයිතිකරුවන් එහෙම නෙරපන්න බැ. කාලාවරෝධයකුත් බලපාන්නැ හවුලක් නේ. බෙදුම් නඩුවකට යන්න වෙන්නත් පුලුවන්. B,c ලාගේ ඉන්න අය හොයාගෙන සාමාදානයෙන් කරගන්න වෙනවා. නැත්තම් පාටිෂන් කෙස් එකක් පෙනේ පෙනේ.
     
    • Like
    Reactions: D_Mad