ඉඩම් වගාව , වැඩි දීයුනුව හා ආරක්ෂාව (mega thread )

slsal

Well-known member
  • Jan 25, 2018
    3,737
    3,064
    113
    ඉඩම් වගාව , වැඩි දීයුනුව හා ආරක්ෂාව (mega thread ) සම්බන්දව කතා කරමු . පළමු කොටස ලෙස සොරුන්ගෙන් වගාව හා අස්වනු ආරක්ෂාව ගැන අද කතා කරමු .
    පොල් , දුරියන් වගේ ගෙඩි හොරු අහිදින එක නවතන එකට වැටවල් නිසි ලෙස සැකසීම , සිදුකල හැක . විදුලිය යෙදීම සිදු කල හැකිද ? අනවසර ඇතුල්වීම අනතුරුදායක බව දැනුම් දෙන බෝඩ් එල්ලීම සාර්ථකද ?

    add wenda hamoma -elawagawa
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    Loba nathiwa kambi pota 6 kin wata gasima , gedarin kambi ganalla concrete kanu hadima eka labayi , wata mayimata කොන්ඩ kali damima uranta , air rifle , solar cctv , pol gas walata blades ana gasima , grees ,
     
    • Like
    Reactions: windows_ubuntu

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,737
    3,064
    113
    පොල් , දුරියන් වගේ ගෙඩි හොරු අහිදින එක නවතන එකට වැටවල් නිසි ලෙස සැකසීම , සිදුකල හැක . විදුලිය යෙදීම සිදු කල හැකිද ? අනවසර ඇතුල්වීම අනතුරුදායක බව දැනුම් දෙන බෝඩ් එල්ලීම සාර්ථකද ?
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    විදුලිය යෙදීම සිදු කල හැකිද ? අනවසර ඇතුල්වීම අනතුරුදායක බව දැනුම් දෙන බෝඩ් එල්ලීම සාර්ථකද ?
    ඕක නම් කරන්න එපා. අනික එහෙම කරන එක නීතිවිරෝධී මම හිතන්නෙ. හරියට ම දන්නෙ නෑ. මිනිහෙක් මලොත් නම් උබ ලොකු කරදරේක වැටෙනව.

    පොල් දූරියන් තැඹිලි වගේ නම් මහා පරිමානෙන් කරන්නෙ නැති නිසා ඒකට පිලියමක් නම් දන්නෙ නෑ. වතු ඇතුලේ තැනින් තැන හිටවලා තියෙන්නෙ. පොල් ගම්මිරිස් වගේ දේවල් කරනකොට ලග පාත නෙමෙයි නම් තියෙන්නෙ හරි ම කරදරයක් වෙනවා පරිස්සම් කරන එක.ඕව ගෙදර අවට ම තියෙන ඉඩමක වවන තරමට ප්‍රශ්න අඩුයි
    ------ Post added on Jan 31, 2024 at 11:35 PM
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,737
    3,064
    113
    ඕක නම් කරන්න එපා. අනික එහෙම කරන එක නීතිවිරෝධී මම හිතන්නෙ. හරියට ම දන්නෙ නෑ. මිනිහෙක් මලොත් නම් උබ ලොකු කරදරේක වැටෙනව.

    පොල් දූරියන් තැඹිලි වගේ නම් මහා පරිමානෙන් කරන්නෙ නැති නිසා ඒකට පිලියමක් නම් දන්නෙ නෑ. වතු ඇතුලේ තැනින් තැන හිටවලා තියෙන්නෙ. පොල් ගම්මිරිස් වගේ දේවල් කරනකොට ලග පාත නෙමෙයි නම් තියෙන්නෙ හරි ම කරදරයක් වෙනවා පරිස්සම් කරන එක.ඕව ගෙදර අවට ම තියෙන ඉඩමක වවන තරමට ප්‍රශ්න අඩුයි
    ------ Post added on Jan 31, 2024 at 11:35 PM
    owe bun. eyeth loku idamak nam dura thiyana idamak wagene. godak upkkrama yodanda wenawa horu baya karala thiya ganna.
     
    • Like
    Reactions: Mr.dark

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,737
    3,064
    113
    cctv install kirima wifi connection puluwanda ?

    wathata light dana eka cohomada ? adala araksha kala yothu gaha lagata damimada eken athata damimada effective
     
    • Like
    Reactions: Tz4400

    eyes

    Well-known member
  • Jul 25, 2020
    500
    611
    93
    Methana machan me karant eka danawa kiyanne electric fence ekak dana eka gana wenna ona
    ekata marenne naha ne, thahanamakuth naha mama danna widiyata
    issaranam Razor Blade Barbed Wire meka ehema army camp wala witharai ne dammet, dan nam private idam walath danna puluwan athi, wikunana aya innawa
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    රෝටේට් කරන්න පුලුවන් CCTV කැමරා දාපන්/ PIR සෙන්සර් දාපන්/ ලේසර් සෙන්සර් දාපන්/ ඩ්‍රෝන් එකක් සෙටප් කරපන් ඔටෝ චාජි්න් ඩොක් එකට එන/ සෙන්සර් වලට එලාම් හයි කරපන්

    ඉලෙක්ට්‍රොනික්/ ආඩුයිනෝ දන්න එකෙක්ට අඩු ගානකට කරගන්න පුලුවන් වැඩ මේවා

    අධ්‍යාපන පකයලා ඉස්කෝල සිලබස් එකෙන් ඉලෙක්ට්‍රොනික් අයින් කරපු දවසෙ ඉදන් කෙලවුනා යං ජෙනරේෂ්න් එකේ තාක්ෂන හැකියා වලට.
     
    • Like
    Reactions: windows_ubuntu

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,737
    3,064
    113
    රෝටේට් කරන්න පුලුවන් CCTV කැමරා දාපන්/ PIR සෙන්සර් දාපන්/ ලේසර් සෙන්සර් දාපන්/ ඩ්‍රෝන් එකක් සෙටප් කරපන් ඔටෝ චාජි්න් ඩොක් එකට එන/ සෙන්සර් වලට එලාම් හයි කරපන්

    ඉලෙක්ට්‍රොනික්/ ආඩුයිනෝ දන්න එකෙක්ට අඩු ගානකට කරගන්න පුලුවන් වැඩ මේවා

    අධ්‍යාපන පකයලා ඉස්කෝල සිලබස් එකෙන් ඉලෙක්ට්‍රොනික් අයින් කරපු දවසෙ ඉදන් කෙලවුනා යං ජෙනරේෂ්න් එකේ තාක්ෂන හැකියා වලට.
    machan mewa cost cohomada ? matama karaganda puluwanda ? contact number ekak hari more details hari danawada ?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    පොල් , දුරියන් වගේ ගෙඩි හොරු අහිදින එක නවතන එකට වැටවල් නිසි ලෙස සැකසීම , සිදුකල හැක . විදුලිය යෙදීම සිදු කල හැකිද ? අනවසර ඇතුල්වීම අනතුරුදායක බව දැනුම් දෙන බෝඩ් එල්ලීම සාර්ථකද ?
    පුළුවන් hariyata dc current ek danna one