ඉඩම් සම්බන්ද ප්‍රශ්නයක්..........................

max33

Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    ඉඩම් සම්බන්ද ප්‍රශ්නයක්..........................

    මචන්ලා අපි ඉඩමක් ගත්තා ඒක සමූපකාරයට අයිති ඉඩමක්.ටෙන්ඩර් කරලා ගත්තෙ.ඉඩමෙ ඔප්පුව තියෙන්නෙ අපෙ නමට නමුත් එකේ බිල්ඩිං එකෙ මිනිහෙක් කුලියට ඉන්නවා.
    එ හින්දා අපිට මුකුත් එ ඉඩමෙ කරන්න බැ.සමූපකාරයෙන් එ මිනිහ යවන්නෙත් නෑ.
    මෙකට කරන්නෙ මොකක්ද?
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචං සමුපකාරෙට බැහැ එහෙම කරන්න..ඒ ගොල්ලෝ ටෙන්ඩර් කරන්න කලින් එයාව අයින් කරන්න ඔනේ...එයා ඉන්නේ කුලියටද නැත්තං පිනටද සමුපෙත් එක්ක
     

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    මිනිහා සමූපකාරයටවත් කුලිය දෙන් නැතුව ඉන්නෙ.සමූපකාරයෙන් කිසිම ඇක්ශන් එකක් නෑ.මේ ගැන පැමිනිලි කරන්න තැනක් නැද්ද?
     

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    නඩුවක් දාලා තියෙන්නෙ. එත් කොච්චර කල් යයි ද?
     

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    පොලිසියෙ පැමිනිල්ලක් දාලා අයින් කරන්න පුලුවන්ද?
     

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    මෙ ගැන සමූප කාරයට (ඉහලට)පැමිනිල්ලක් කරන්න පුලුවන්ද?
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පොලිසියෙ පැමිනිල්ලක් දාලා අයින් කරන්න පුලුවන්ද?

    බැරි වේවි..උසාවි යන්නම වෙනවා ඒ මනුස්සයා යන්න බැහැ කිව්වොත්...වැරැද්ද කරේ සමුපේ...ඒ ගොල්ලො ඔයගොල්ලන්ට ඉඩමේ භුක්තිය බාර දුන්නේ තව අනවසරකාරයෙකුත් එක්ක..ඒ කියන්නේ ඔයාලට වැඩකාරයෙකුත් එක්ක වගේ....සමුපේ ඔය ඉඩම විකුණන්න ඇත්තෙත් මේ මිනිහා හන්දාම වෙන්ත් පුලුවන්:yes:
     

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    එච්.ඒ.ජේ.එස්.එම්. අබේනායක මහතා,

    සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් (නීති/විගණන/විමර්ශන),

    දුරකථනය :- +94 - 11-2436862

    ජංගම : -94-71-445120
    මෙ මහත්තයට කියලා වඩෙ කරගන්න පුලුවන් වෙයිද?
    අනිවාය්යෙන් නඩු කියන්න වෙයිද?
    සමූපෙට පොලිසියට කියල මිනිහව ඇදල දාන්න බැරිද?
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    Ahema ba. okata sivil naduwak danna wenawa. eta passe naduwa dinnama piscal la genath aliyata adala danna puluwan. oya miniha kochchara kal oke innwa lu da? Police ta mukuth karanna ba oya wage nadu waladi. mulin samatha mandalekata danna balai.

    Edama ganna kalin hoyala baluwe naththe ai bung?
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එච්.ඒ.ජේ.එස්.එම්. අබේනායක මහතා,

    සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් (නීති/විගණන/විමර්ශන),

    දුරකථනය :- +94 - 11-2436862

    ජංගම : -94-71-445120
    මෙ මහත්තයට කියලා වඩෙ කරගන්න පුලුවන් වෙයිද?
    අනිවාය්යෙන් නඩු කියන්න වෙයිද?
    සමූපෙට පොලිසියට කියල මිනිහව ඇදල දාන්න බැරිද?

    :no:
    කරලා බලන්නකෝ පුලුවන්ද කියලා...මම හිතන්නේ නැහැ..ඒත් මිනිහා යන්න කැමතියි නම් අවුලක් නැහැ... යන්න බැහැම කිව්වොත් තමයි අවුල :baffled:
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    Miniha kochchara kal oke innawa da? Puluwan nam okawa balahath karen aliyata adala dala gedara padinchi weyan. eta passe oka awoth ubalage gedarata balen anna hadanawa kiyanna puluwan. Naththam nadu danna wenawa
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Ahema ba. okata sivil naduwak danna wenawa. eta passe naduwa dinnama piscal la genath aliyata adala danna puluwan. oya miniha kochchara kal oke innwa lu da? Police ta mukuth karanna ba oya wage nadu waladi. mulin samatha mandalekata danna balai.

    Edama ganna kalin hoyala baluwe naththe ai bung?

    මෙන්න ක්‍රමේ....:yes::yes:
    දැන් ඔයාලාට ප්‍රශ්න ගොඩයි.....කරන්න දෙවල් ගොඩයි..ඉඩම් නඩු ගැන දන්නවනේ...යන කාලයක් හිතා ගන්න බැහැ :no: