ehema newei bn, nikan joint account tyenne. ae wage barida???Ubata aran tama anith ekata liyanna wenne
ganna kalin kohomath lawyer kenekta kiyala land eke pattiru arawa mewa check karapan,idama hora ekak ehema wunoth.A check karala lawyer gen idama liyanna yana ganan ehema katha karanawa ne ethakota kiyapan,liyanna oni widiha,ethakota pora kiyai.aniwa ganna kalin idame details hodata hoyala balala ganin.seratama hora oppu hadala anunge idam,unge idam wage wikunana un innawa.Ganna eka amaruwe kawada hari.eka nisa hariyata hoyala balala,ganin.kohomada bn karanne? lawyerta kiwwama atida gannakota??
Mama Lawyergen ahuwa, ehema puluwan qa..
Thanks guys.![]()
පුලුවන් බන්..මචන්ලා ඉඩමක් ගද්දි ඒක දෙන්නෙක්ගෙ නමට ලියන්න පුලුවන්ද?? සම අයිතිය වගේ..
machan title ඉන්සුරන්ස් eka poddak pehedili karapanko.meken mokadda wenne?kohomada karanne?ඉඩමට ලෝං එකක් දාන්නේ නැත්තම්, title ඉන්සුරන්ස් එකක් දාගනින්. හොර ඔප්පු වැහි වැහැල .
machan title ඉන්සුරන්ස් eka poddak pehedili karapanko.meken mokadda wenne?kohomada karanne?
title ඉන්සුරන්ස් එකෙන් සරලව වෙන්නේ මචන් ඉඩමේ අයිතිය පිළිබද ගැටළුවක් අවොත් සහ ඉඩම වෙනත් කෙනෙක්ට අයිති එකක් කියල, ඉඩම අපහු දෙන්න උනොත්, ඉඩම ගත්ත කෙනාට වෙච්ච හානිය recover කරන එක . ඉඩම් වල අයිතය ගැන අවුල් එන්නේ අවුරුදු ගානක් ගියාට පස්සේ, එතකොට විකුණපු එකා , broker හොයන්න අමාරුයි, උගෙන් සල්ලි ආපහු ඉල්ලන්න . හම්බුනත් ලැබෙන්නේ චුට්ට චුට්ට . හැබැයි, title ඉන්සුරන්ස් එකක් අරන් තිබ්බා නම් , වෙන්න පුළුවන් ලොස් එක අඩුයි.
1. ඉන්සුරන්ස් එක දෙන්න කලින් ඉන්සුරන්ස් company එකෙන්, ඉඩමේ පත් ඉරු අනම් මනම් check කරනවා .
2. එකේ අවුලක් නම් ඉන්සුරන්ස් එක දෙන්නේ නැහැ . එතකොට අපි දන්නවා ඉඩමේ අවුලක් තියෙනවා කියල
3. හදිසියේ හරි ඉන්සුරන්ස් එකටත් අහු නොවුණ ඉඩමේ අවුලක් තිබිල , වෙන එකෙක් අයිති වාසිකම් කියන්න අවොත් , අපේ ලොස් එකට buffer එකක් තියෙනවා ඉන්සුරන්ස් company එකෙන් ගත්ත title ඉන්සුරන්ස් එක හින්ද.
දැනට මේ ටික ඇතිවෙයි, තව දේවල් තියෙනවා , type කරන්න කම්මැලි.
Mehema ekak denagena hitiye na machan,thanks machan danuwath kala ta,ethakota machan okata api one time payment ekak da karanna oni,anthinam annually payment karanna oni da?title ඉන්සුරන්ස් එකෙන් සරලව වෙන්නේ මචන් ඉඩමේ අයිතිය පිළිබද ගැටළුවක් අවොත් සහ ඉඩම වෙනත් කෙනෙක්ට අයිති එකක් කියල, ඉඩම අපහු දෙන්න උනොත්, ඉඩම ගත්ත කෙනාට වෙච්ච හානිය recover කරන එක . ඉඩම් වල අයිතය ගැන අවුල් එන්නේ අවුරුදු ගානක් ගියාට පස්සේ, එතකොට විකුණපු එකා , broker හොයන්න අමාරුයි, උගෙන් සල්ලි ආපහු ඉල්ලන්න . හම්බුනත් ලැබෙන්නේ චුට්ට චුට්ට . හැබැයි, title ඉන්සුරන්ස් එකක් අරන් තිබ්බා නම් , වෙන්න පුළුවන් ලොස් එක අඩුයි.
1. ඉන්සුරන්ස් එක දෙන්න කලින් ඉන්සුරන්ස් company එකෙන්, ඉඩමේ පත් ඉරු අනම් මනම් check කරනවා .
2. එකේ අවුලක් නම් ඉන්සුරන්ස් එක දෙන්නේ නැහැ . එතකොට අපි දන්නවා ඉඩමේ අවුලක් තියෙනවා කියල
3. හදිසියේ හරි ඉන්සුරන්ස් එකටත් අහු නොවුණ ඉඩමේ අවුලක් තිබිල , වෙන එකෙක් අයිති වාසිකම් කියන්න අවොත් , අපේ ලොස් එකට buffer එකක් තියෙනවා ඉන්සුරන්ස් company එකෙන් ගත්ත title ඉන්සුරන්ස් එක හින්ද.
දැනට මේ ටික ඇතිවෙයි, තව දේවල් තියෙනවා , type කරන්න කම්මැලි.
mehema ekak danan hitiye ne. thanks
Mehema ekak denagena hitiye na machan,thanks machan danuwath kala ta,ethakota machan okata api one time payment ekak da karanna oni,anthinam annually payment karanna oni da?
දැන් දන්නවනේ. ජය !
දැන් දන්නවනේ.
onetime payment එකක් , annually ගෙවන්න දෙයක් නෑ
ජය !
Land value eka 1M nan insuarance eka keeyak wage set wenawada ban?