ඉඩම් හෙල්ප්

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    මචන්ලා ඉඩමක් ගද්දි ඒක දෙන්නෙක්ගෙ නමට ලියන්න පුලුවන්ද?? සම අයිතිය වගේ..
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    kohomada bn karanne? lawyerta kiwwama atida gannakota??
    ganna kalin kohomath lawyer kenekta kiyala land eke pattiru arawa mewa check karapan,idama hora ekak ehema wunoth.A check karala lawyer gen idama liyanna yana ganan ehema katha karanawa ne ethakota kiyapan,liyanna oni widiha,ethakota pora kiyai.aniwa ganna kalin idame details hodata hoyala balala ganin.seratama hora oppu hadala anunge idam,unge idam wage wikunana un innawa.Ganna eka amaruwe kawada hari.eka nisa hariyata hoyala balala,ganin.
     
    • Like
    Reactions: Ozone4

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Mama Lawyergen ahuwa, ehema puluwan qa..
    Thanks guys.:yes::yes::yes::yes::yes::yes::yes:

    ඉඩමට ලෝං එකක් දාන්නේ නැත්තම්, title ඉන්සුරන්ස් එකක් දාගනින්. හොර ඔප්පු වැහි වැහැල .
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    මචන්ලා ඉඩමක් ගද්දි ඒක දෙන්නෙක්ගෙ නමට ලියන්න පුලුවන්ද?? සම අයිතිය වගේ..
    පුලුවන් බන්..
    ලෝයර් අතේ තමා වැඩේ තියෙන්නේ..
    හැබැයි ජොයින්ට් දාපුහම වෙන කේස් එකක් එනවා..
    උබ ඉඩම සම්බන්ධව මොන දේකට කැමති උනත් අනෙකාගේ කැමැත්ත නැතුව උබට මුකුත් කර ගන්න බෑ..
    එතකොට හිරවෙනවා..
    ඔය හේතුව උඩ ගොඩක් අය ජොයින්ට් සීන් එකට යන්නේ නෑ..
    ගොඩක් අයට වෙන්නේ එකෙකුට එකෙක් ඊරීසිය කරලා අන්තිමට දෙන්නාගෙන එකෙකුට වත් වැඩක් ගන්න බැරි වෙන එක.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ඉඩමට ලෝං එකක් දාන්නේ නැත්තම්, title ඉන්සුරන්ස් එකක් දාගනින්. හොර ඔප්පු වැහි වැහැල .
    machan title ඉන්සුරන්ස් eka poddak pehedili karapanko.meken mokadda wenne?kohomada karanne?
     
    • Like
    Reactions: Ozone4

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    machan title ඉන්සුරන්ස් eka poddak pehedili karapanko.meken mokadda wenne?kohomada karanne?

    title ඉන්සුරන්ස් එකෙන් සරලව වෙන්නේ මචන් ඉඩමේ අයිතිය පිළිබද ගැටළුවක් අවොත් සහ ඉඩම වෙනත් කෙනෙක්ට අයිති එකක් කියල, ඉඩම අපහු දෙන්න උනොත්, ඉඩම ගත්ත කෙනාට වෙච්ච හානිය recover කරන එක . ඉඩම් වල අයිතය ගැන අවුල් එන්නේ අවුරුදු ගානක් ගියාට පස්සේ, එතකොට විකුණපු එකා , broker හොයන්න අමාරුයි, උගෙන් සල්ලි ආපහු ඉල්ලන්න . හම්බුනත් ලැබෙන්නේ චුට්ට චුට්ට . හැබැයි, title ඉන්සුරන්ස් එකක් අරන් තිබ්බා නම් , වෙන්න පුළුවන් ලොස් එක අඩුයි.

    1. ඉන්සුරන්ස් එක දෙන්න කලින් ඉන්සුරන්ස් company එකෙන්, ඉඩමේ පත් ඉරු අනම් මනම් check කරනවා .
    2. එකේ අවුලක් නම් ඉන්සුරන්ස් එක දෙන්නේ නැහැ . එතකොට අපි දන්නවා ඉඩමේ අවුලක් තියෙනවා කියල
    3. හදිසියේ හරි ඉන්සුරන්ස් එකටත් අහු නොවුණ ඉඩමේ අවුලක් තිබිල , වෙන එකෙක් අයිති වාසිකම් කියන්න අවොත් , අපේ ලොස් එකට buffer එකක් තියෙනවා ඉන්සුරන්ස් company එකෙන් ගත්ත title ඉන්සුරන්ස් එක හින්ද.

    දැනට මේ ටික ඇතිවෙයි, තව දේවල් තියෙනවා , type කරන්න කම්මැලි.
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං

    mehema ekak danan hitiye ne. thanks
     
    Mehema ekak denagena hitiye na machan,thanks machan danuwath kala ta,ethakota machan okata api one time payment ekak da karanna oni,anthinam annually payment karanna oni da?
     
    • Like
    Reactions: Ozone4

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    mehema ekak danan hitiye ne. thanks

    දැන් දන්නවනේ. ජය !

    Mehema ekak denagena hitiye na machan,thanks machan danuwath kala ta,ethakota machan okata api one time payment ekak da karanna oni,anthinam annually payment karanna oni da?

    දැන් දන්නවනේ.

    onetime payment එකක් , annually ගෙවන්න දෙයක් නෑ

    ජය !
     
    • Like
    Reactions: pc kush and Ozone4

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Land value eka 1M nan insuarance eka keeyak wage set wenawada ban?

    ඉන්සුරන්ස් company එකකින් චෙක් කරලා බලන්න . evaluate කරන්න ඕන documents ලිස්ට් එකක් දෙයි, එක evaluate කරන්නේ නැතුව price එකක් කියන්න අමාරුයි., rates වෙනස් වෙනවා risk එක අනුව.

    වාහන ඉන්සුරන්ස් කරනවා වගේ නෙමේ, මේවා .
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    title insurance eka gana wisthara tikak kiyannako.

    awul idamak title insurance dala gaththoth recover wenne apida nathnam bank ekada?