ඉඩම් හෙල්ප්

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    title insurance eka gana wisthara tikak kiyannako.

    awul idamak title insurance dala gaththoth recover wenne apida nathnam bank ekada?

    Title insurance කියන්නේ ඉන්සුරන්ස් වල තියෙන ගොඩක්ම සංකීරණ cover වලින් එකක්, මොනවද දැනගන්න ඕන විස්තර, කියල දැම්මොත් උත්තර දෙන්න පුළුවන්.

    මන් කලින් දාපු පොස්ට් එක බලන්න. ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා.

    ඉඩමේ අවුලක් තියෙනවා නම්, Title insurance එක issue කරන්නේ නැහැ.

    හදිසියේ හරි, තියෙන අවුල මොකක්ද කියල අහු වෙන්නේ නැතුව title , ඉන්සුරන්ස් එකක් issue වෙලා නම්ඇ රියස් නැතුව ලෝං එක ගිහින් නම්, ලෝං එක settle වෙලා balance එක ඔයාගේ අතට ලැබෙන්නේ. ඇරියස් තියෙනවා නම්, බෑන්ක් එකෙන් ඒවටත් සර්චාර්ග් එකක් / පොලියක් ගන්නවා.

    නිකම්ම title ඉන්සුරන්ස් දාල අරන් නම්, කෙලින්ම ඔයාගේ අතට claim එක ලැබෙනවා. (financial interest හරි mortgage හරි කරලා නැත්තම්.)

    documentation , සහ process එක ටික කාලයක් යනවා නොර්මල් claim වලට වඩා . ඉඩම් නඩු නිසා court decision එක එනකන් ඉන්න වෙනවා ගොඩක් වෙලාවට. (නැතත් indemnity එකක් දාල කරන්නත් පුළුවන්, ඒක ඉතින් subjective )
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113

    දුන්නු උත්තරවලට ස්තුතියි.

    ඒ කියන්නේ මට වෙන පාඩුව සම්පූර්ණෙන් පියවා ගන්න පුලුවන්ද?

    මෙහෙම හිතමුකො මම් ලක්ශ 75කට ගෙයක් ගන්නවා. එතකොට බැන්කු පොලිය එහෙම හැදිලා එද්දී. ලෝයර් ෆීස් ස්ටෑම්ප් ඩියුටි ඔක්කොම එක්ක 1ක් විතර යනවා කියමුකො.

    එතකොට ටයිටල් අවුලක් උනොත් මට වියදම් වෙච්ච මුලු ගානම කවර් වෙනවද? අඩුම ගානෙ ඉඩමට ගෙවපු ලක්ශ 75 වත් කවර් වෙනවද?

    ඔය රක්ෂණයට කීයක් වෙයිද ගෙදර වටිනාකම් 75 විතර නම්?

    මගේ ප්‍රශ්නෙ තියෙන්නෙ පත්තිරු තියෙන්නෙ අවුරුදු 10කට විතරයි. අනික්වා දිරලාලු. එතකොට මට රක්ෂණයක් ගන්න පුලුවන්ද?

    මේ ගැන විස්තර අහන්න ඕනෙ රක්ෂණ සමාගමකින්ද?
     
    ඔයාට වෙන පාඩුව කියල කියුවොත් වැරදි. එහෙම පාඩුව පියවා ගන්න බැහැ . රක්ෂණ වටිනාකම යනකම් විතරයි, ගන්න පුළුවන්. ඉඩම අද වටිනාකම ලක්ෂ 75ක් නම්, සමහර විට ඔය අයිතිය පිළිබද ගැටලුව එන්න තව අවුරුදු දහයක් ගියොත් එතකොට ඉඩමේ වටිනාකම ලක්ෂ 100ක් වෙන්න පුළුවන්. එහෙමයි කියල ඔයාට ලක්ෂ 100ක් ඉල්ලන්න බැහැ. රක්ෂණ සමාගමේ හැකියාව තියෙන්නේ , උපරිම රක්ෂණ මුදල වෙනකම් විතරයි.

    මෙතැනදී, ගෙයක් එහෙම තියෙනවා නම් ඒවාට ගිය වියදම්, නඩත්තු කරන්න ගිය වියදම්, නඩු ගාස්තු වගේ ඒවා, රක්ෂණ ඔප්පුවේ ගෙවීම් කොන්දේසි අනුව තමයි.

    රක්ෂණයේ ගාන තීරණය කරන්න, ඉඩමේ පිහිටීම, පත් ඉරු වාර්තා එහෙම අවශ්‍ය වෙනවා. ඒවා නැතුව ගානක් කියන්න අමාරුයි.

    පත් ඉරු තියෙන්නේ 10 කියන එක ගැටළුවක් නෙමෙයි. ඒවත් එක්ක ඉන්සුරන්ස් company එකට කතා කරන්න. premium loading එකක් එක්ක, වැඩේ ගොඩ දාගන්න පුළුවන්.

    ඔව්, විස්තර අහන්න පුළුවන් රක්ෂණ ආයතනයකින් .

    ශ්‍රී ලංකා ඉන්සුරන්ස්, Allianz , Fairfirst , Ceylinco වගේ ඒවගේ hotline අරන් title department ඉල්ලන්න. අපැහැදිලි තැනක් ආවොත්, කියන්න.
     
    thank you. mam call ekak deela ballannam