ඉඩම් හොරුන්ගෙන් , ආරක්ෂා කර ගැනීමේ ක්‍රම සහ විදි ( Mega Thread )

slsal

Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    ඉඩම් හොරුන්ගෙන් , ආරක්ෂා කර ගැනීමේ ක්‍රම සහ විදි මොනවද උබල කරන . මේ දවස්වල පොල් හොරු බන් . වත්ත සතියේ දවස්වල බලන්ඩ යන්ඩ විදිහක් නැ . මොනවද කරන්ඩ පුළුවන් . උබලට සාර්ථක වෙච්ච ක්‍රම තියනවද ? මිට අමතරව වෙනත් බෝග අස්වැන්න ආරක්ෂා කිරීම ගැනත් කතා කරමු
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඉඩම් හොරුන්ගෙන් , ආරක්ෂා කර ගැනීමේ ක්‍රම සහ විදි මොනවද උබල කරන . මේ දවස්වල පොල් හොරු බන් . වත්ත සතියේ දවස්වල බලන්ඩ යන්ඩ විදිහක් නැ . මොනවද කරන්ඩ පුළුවන් . උබලට සාර්ථක වෙච්ච ක්‍රම තියනවද ?

    මෝෂන් ඩිටෙක්ටර් තියන CCTV ( කියන හරිම වචනේ දන්නැ, මට තේරෙන වචනේ ඕක) කවුරුහරි ළඟින් යනවානම් ලයිට් පත්තු වෙලා කැමරාව හැරෙනවා. දැම්මට පස්⁣සේ තාම හොරු පැනලා නම් නැ.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    මෝෂන් ඩිටෙක්ටර් තියන CCTV ( කියන හරිම වචනේ දන්නැ, මට තේරෙන වචනේ ඕක) කවුරුහරි ළඟින් යනවානම් ලයිට් පත්තු වෙලා කැමරාව හැරෙනවා. දැම්මට පස්⁣සේ තාම හොරු පැනලා නම් නැ.
    CCTV ලොකු වත්තකට දාද්දි wire නැතුව දාන විදිහක් තියනවද බං
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි කියලා ප්‍රොමොට් කරාට රට වටෙ හොරුනෙ බන්, පොල් ගෙඩියක් වත් තියගන්න බැරිද

    CCTV ලොකු වත්තකට දාද්දි wire නැතුව දාන විදිහක් තියනවද බං
    TPLink Tapo cameras. Wireless. Need internet, that's it.
    ------ Post added on Dec 7, 2024 at 6:31 PM
     
    • Haha
    Reactions: KalyanaMithra001

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි කියලා ප්‍රොමොට් කරාට රට වටෙ හොරුනෙ බන්, පොල් ගෙඩියක් වත් තියගන්න බැරිද

    TPLink Tapo cameras. Wireless. Need internet, that's it.
    ------ Post added on Dec 7, 2024 at 6:31 PM
    what is the cost machan for a camera and the unit
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    ඉඩම් හොරුන්ගෙන් , ආරක්ෂා කර ගැනීමේ ක්‍රම සහ විදි මොනවද උබල කරන . මේ දවස්වල පොල් හොරු බන් . වත්ත සතියේ දවස්වල බලන්ඩ යන්ඩ විදිහක් නැ . මොනවද කරන්ඩ පුළුවන් . උබලට සාර්ථක වෙච්ච ක්‍රම තියනවද ? මිට අමතරව වෙනත් බෝග අස්වැන්න ආරක්ෂා කිරීම ගැනත් කතා කරමු
    Blade gahima , yata hariye grees gema
     
    • Like
    Reactions: slsal

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    Prasnaya pehedili ne. Horen idam aithi karagenima genda ahanne? Netnam idame tiyana dewal horakam kirimada?