ඉඩම්

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචන් ඉස්සරහට ජීවත් වෙන්න අමාරුනෙ මන් හිතුවා ගෙයක් විකුණන්න ඒත් ඕක ගත්තොත් කාලා ඉවරවෙයි නේද බන්.මන් හිතුවෙ කුරුණෑගල පැත්තෙන් පොල් ඉඩමක් අරන් දාන්න මොකක්ද හොද ලක්ශ 75-80කින් වගෙ ගන්න ඉන්නෙ. මොකක්ද හොද තීරණෙ?