ඈයි රෙx විතරක් නෙමේනෙ,,,,තෝත් ඔහොම්මමනෙ හිනාඋනේ බොල සබනො..ow ow..
oka thamai okkotama mula
මේ පාරනං එන්න බැරි උනා..එත් ලබන සැරේ ලොවෙත් එනවා![]()
ලැසි ගමනින් අන්ජුවා ක්රීඩාගාරය වෙත පිය මනිනවා අපිට පෙනෙනවා

මමත් අන්තිම හරියෙ ඇවිත් සද්ද නැතුව ඉදලා ගියෙ...
මොනවා උනත් පට්ට ඉවෙන්ට් එක...
මම සෙට් උන පළමු එළකිරි ඉවෙන්ට් එක...
ඉදියෙදි පැවැත්වෙන මෙවන්ම වූ ආතල් වැඩසටහන් වලට සැට් වීමට අනිවා එමි..
ප.ලි.
සංවිධායක මඩුල්ලට පිං දෙන අතර ගම්පහ කොල්ලන්ට සුභ පතනවා..

ලැසි ගමනින් අන්ජුවා ක්රීඩාගාරය වෙත පිය මනිනවා අපිට පෙනෙනවා
enna tibba nam
patta wedak ban![]()

ඔන්න හරි තරුණ කොල්ලෙක්ලු ඔය කියන්නේ
- මේ වයසක උන්දලා ආවනම් මගදීම පන යනවා ..
