ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    meter 100k withara duwan awith bole damala gahana loke inna ekama bowler u thama u mehe team walata hariyanne na agaharu loketa wath yawanna wenwa:rolleyes:

    මම මූට කිව්වා යකෝ දුවන් ඇවිත් දමලා ගහන්න මඟුලටද කියලා. ඒ මදිවට මූ දාන්නේ මැද කොටලා :rofl: මූ පවු නිසා ඒ පාර මම කිව්වා යකෝ තව ඉස්සරහට දාපිය කියලා. ඕන් ඊලඟ බෝලේ දුවන් ඇවිත් ඉස්සරහට දැම්මා අරූගේ ඔලුවේ බෝලේ. නෝ බෝල්. ඊලඟ එකත් දැම්මා. ඒකත් එහෙමමයි. මට මතක නෑ ගමයද කවුද අනිත් පැත්තේ බැට් කරේ කියලා. ඌට ඇහිලා මම මේකාට උපදෙස් දෙනවා, අරූ මට බනිනවා ඌට ඕනේ විදියට දාන්න දීපන් කියලා :rofl::rofl: පට්ටම ආතල් බං එදා නම් :D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    :yes:ඒ උනාට උයාලා පරාදයි...:P

    අන්තිම එකේ මට තව බෝල දෙකක් ඉන්න සෙට් වුනා නම් ගහනවා බං :P ටීශර්ට්ගෙයි අනිකාගෙයි ඕවර් ටික ඉවර වෙනකන් ඇල්ලුවේ ගමයා, සංකයාගෙයි අනිත් එකාගෙයි බෝල වලට පලන්න. ටීශර්ගේ බෝලින් ඇක්ශන් එක නිසා ස්කිඩ් වෙනවා බං. මම පොලු 4 වෙනි බෝලේ :rofl::rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    දමල ගහනවා කියලා ඔහොමත් ගහනවද..:P
    මම නම් අවුරුදු 5ක් 6කින් විතර සෙල්ලන් කරේ..:sorry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම මූට කිව්වා යකෝ දුවන් ඇවිත් දමලා ගහන්න මඟුලටද කියලා. ඒ මදිවට මූ දාන්නේ මැද කොටලා :rofl: මූ පවු නිසා ඒ පාර මම කිව්වා යකෝ තව ඉස්සරහට දාපිය කියලා. ඕන් ඊලඟ බෝලේ දුවන් ඇවිත් ඉස්සරහට දැම්මා අරූගේ ඔලුවේ බෝලේ. නෝ බෝල්. ඊලඟ එකත් දැම්මා. ඒකත් එහෙමමයි. මට මතක නෑ ගමයද කවුද අනිත් පැත්තේ බැට් කරේ කියලා. ඌට ඇහිලා මම මේකාට උපදෙස් දෙනවා, අරූ මට බනිනවා ඌට ඕනේ විදියට දාන්න දීපන් කියලා :rofl::rofl: පට්ටම ආතල් බං එදා නම් :D
    :lol::rofl:
    මම දැන් රේඩියෝ එකේ ලයිව් දුන්න එක අහනවා..
    පට්ට බං