ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අන්තිම එකේ මට තව බෝල දෙකක් ඉන්න සෙට් වුනා නම් ගහනවා බං :P ටීශර්ට්ගෙයි අනිකාගෙයි ඕවර් ටික ඉවර වෙනකන් ඇල්ලුවේ ගමයා, සංකයාගෙයි අනිත් එකාගෙයි බෝල වලට පලන්න. ටීශර්ගේ බෝලින් ඇක්ශන් එක නිසා ස්කිඩ් වෙනවා බං. මම පොලු 4 වෙනි බෝලේ :rofl::rofl:
    skid nowi tiyeyda bun ohoma damala gahanakota:rofl:
    final eke antima tika ballant bari unane api cool monwhari genna giya
    apita gampahath ekka gahanna set une ne bun:sorry:
    ape team eke ewun antimata gahapu match ekene palanna gatte ethakan gahapu ekakwath gahuwe na:angry:
    mama wicket eka beragannath ona gahannath ona:sorry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    දමල ගහනවා කියලා ඔහොමත් ගහනවද..:P
    මම නම් අවුරුදු 5ක් 6කින් විතර සෙල්ලන් කරේ..:sorry:

    මමත් බං අනිතිමට මැච් එකක් ගැහුවේ ගිය අප්‍රේල් වල :sorry:

    Methana mokada wenne :rolleyes:

    :rolleyes::rolleyes:

    skid nowi tiyeyda bun ohoma damala gahanakota:rofl:
    final eke antima tika ballant bari unane api cool monwhari genna giya
    apita gampahath ekka gahanna set une ne bun:sorry:
    ape team eke ewun antimata gahapu match ekene palanna gatte ethakan gahapu ekakwath gahuwe na:angry:
    mama wicket eka beragannath ona gahannath ona:sorry:

    හෙහෙ. නායකයා වුනාම එහෙම තමා. මොනවා වුනත් පලවෙනි මැච් එක උඹ මාව අවුට් කරන්න දැම්මේ සුපිරි බෝලයක්. මම අවුට් වෙලා යද්දිත් පිච් එක මැද්දි කිව්වේ නියමයි කියලා :P
    අපිත් මැච් තුනයි බං ගැහුවේ ෆයිනල් එකත් එක්ක. කුකුලෝ එක්ක ගහන්න වුනෙත් නෑ :oo::oo: ලොල් අන්තිම මැච් එක ගහනවා ගහනවා තව ගහනවා :rofl::rofl:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මමත් බං අනිතිමට මැච් එකක් ගැහුවේ ගිය අප්‍රේල් වල :sorry:

    :rolleyes::rolleyes:

    හෙහෙ. නායකයා වුනාම එහෙම තමා. මොනවා වුනත් පලවෙනි මැච් එක උඹ මාව අවුට් කරන්න දැම්මේ සුපිරි බෝලයක්. මම අවුට් වෙලා යද්දිත් පිච් එක මැද්දි කිව්වේ නියමයි කියලා :P
    අපිත් මැච් තුනයි බං ගැහුවේ ෆයිනල් එකත් එක්ක. කුකුලෝ එක්ක ගහන්න වුනෙත් නෑ :oo::oo: ලොල් අන්තිම මැච් එක ගහනවා ගහනවා තව ගහනවා :rofl::rofl:

    Elaga para demu furiyoo:yes::cool:
    koheda mage forward eka nikanma issunane ban:baffled::(:sorry:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    තාච්චි‍යා......කුකුලන්ගේ රහස් සැලසුම් සි‍යල්ල හෙලි කලේ උඹ තම‍යි......:rofl::rofl::rofl:

    එකෙන්ම.....නි‍යම ෆන් එකක් ගත්තා.......:yes::yes::cool::cool:
    hahaha rahas serama expose kara mama :P
    Kukullu nannaththara una:rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    Elaga para demu furiyoo:yes::cool:
    koheda mage forward eka nikanma issunane ban:baffled::(:sorry:

    :angry::angry: තෝ ඕවරයක් දෙකක් හිටියා නම් ගොඩ බං මැච් එක. 1ස්ට් එකෙන් අවුට් වුනාම පට්ට ප්‍රෙශර් එකක් තියෙන්නේ :dull::dull:

    අවුලක් නෑ. ලබන පාර කප් එක උස්සමු :cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    hahaha rahas serama expose kara mama :P
    Kukullu nannaththara una:rofl:
    ඔව් ඔව්..... උඹලා කොළඹ සෙට් එක පරද්දපු හින්දා තම‍යි අපිට අන්තිම‍යෝ වෙන්න බැරිවුනේ........:angry::angry::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :angry::angry: තෝ ඕවරයක් දෙකක් හිටියා නම් ගොඩ බං මැච් එක. 1ස්ට් එකෙන් අවුට් වුනාම පට්ට ප්‍රෙශර් එකක් තියෙන්නේ :dull::dull:

    අවුලක් නෑ. ලබන පාර කප් එක උස්සමු :cool::cool:
    අපිට ලබන පාර අන්තිම‍යෝ වෙන්න දුන්නේ නැත්තං බලාගමු.....:angry::angry::lol::lol:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මමත් බං අනිතිමට මැච් එකක් ගැහුවේ ගිය අප්‍රේල් වල :sorry:

    :rolleyes::rolleyes:

    හෙහෙ. නායකයා වුනාම එහෙම තමා. මොනවා වුනත් පලවෙනි මැච් එක උඹ මාව අවුට් කරන්න දැම්මේ සුපිරි බෝලයක්. මම අවුට් වෙලා යද්දිත් පිච් එක මැද්දි කිව්වේ නියමයි කියලා :P
    අපිත් මැච් තුනයි බං ගැහුවේ ෆයිනල් එකත් එක්ක. කුකුලෝ එක්ක ගහන්න වුනෙත් නෑ :oo::oo: ලොල් අන්තිම මැච් එක ගහනවා ගහනවා තව ගහනවා :rofl::rofl:
    mathakay machan thanks wewa:P
    kurunagala team eke ubay thusithay niyameta sellam kala machan hariyata atha karakala bola damma hathara pas denata ubala dennath ayithi machan:P
    next time set wemu machn jaya wewa:love:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :angry::angry: තෝ ඕවරයක් දෙකක් හිටියා නම් ගොඩ බං මැච් එක. 1ස්ට් එකෙන් අවුට් වුනාම පට්ට ප්‍රෙශර් එකක් තියෙන්නේ :dull::dull:

    අවුලක් නෑ. ලබන පාර කප් එක උස්සමු :cool::cool:
    Aniwa aniwa:yes::cool::love:
    sankapalayage,chaknorisge,gamayage wage over ekak wenakam hitiyanam:love::love::love:
    Aparaade:dull::dull:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඔව් ඔව්..... උඹලා කොළඹ සෙට් එක පරද්දපු හින්දා තම‍යි අපිට අන්තිම‍යෝ වෙන්න බැරිවුනේ........:angry::angry::rofl::rofl:
    Colombo ewun waddo ban:yes:
    Un ubalata wada hodata plan karala last place ekata:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Colombo ewun waddo ban:yes:
    Un ubalata wada hodata plan karala last place ekata:rofl:
    ඔව් බන්..... අපේ ටීම් එක හරි‍යට සෙට්වුනෙත් මච් එකට විනාඩි පහකට කලින්නේ......:dull::dull::dull:

    උන් ටික හොඳ ප්ලෑනක් ගහලා කොහොමහරි අන්තිම‍යෝ වුනා.......:oo::oo::oo: