මම මේ අහන්නේ උබ මොකෝ 1 දාල කමන්ට් දාන්නේ
- මම මේ අහන්නේ උබ මොකෝ 4 දාල කමන්ට් දාන්නේ

මම මේ අහන්නේ උබ මොකෝ 1 දාල කමන්ට් දාන්නේ
- මම මේ අහන්නේ උබ මොකෝ 4 දාල කමන්ට් දාන්නේ

4. එක තමයි.. මම බැලුව අගල් 23කට පෙන්නෙ නැත්තෙ මොකද කියලා. තව ඩින්ගෙන් TV එකට මැශින් එක සෙට් කොරන්න ගියෙ.


- මම මේ අහන්නේ උබ මොකෝ 4 දාල කමන්ට් දාන්නේ
4.මම මේ අහන්නේ උබ මොකෝ 1 දාල කමන්ට් දාන්නේ![]()




අපිට මෙච්චර සේවයක් කරපු අපේ ඉබ්බා බොන තැන හිටපු පොටෝ එකක් වත් නෑ කියලා ඌ සෑහෙන් නදුකෙන් කියනවා මං දැක්කා..
මගෙ පපුව හෝස් ගාලා ගියා යකෝ...
මං ගත්ත පොටෝ 150 පීරලා යාන්තං හොයා ගත්තා
ආ මෙන් නමචං..
උඹට මගේ උපහාරය![]()
![]()
මචන් මම නලින් අය්යා , මතකද මන්ද උඹලට, මම එළකිරි නිතර එන එකෙක් නෙමේ. එදා ඉරිදා කම්මැලි කමට එලියට බැස්සේ මැච් එකට එන්න නෙමේ. හැම weekend එකේම set වෙන එකේ, වෙනසකට වගේ අවේ යාලුවෙක් එක්ක. ඇවිත් ටික වෙලාවකින් එක එක මල්ලිලා ඇවිත් කතා කලා . අපි එහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ. නියම කොල්ලෝ ටිකක්.කිසිම ලොකුකමක් කාගෙවත් ගාව නෑ. අපේ id දන්නේ නෑ කියල වෙනසක් කලේ නෑ. කෑවා , බිව්වා, සෙල්ලම් කළා .නියමෙටම organize කරලා තිබුණා. අන්තිමේ ඉවර වෙනකන්ම හිටියා. ගොඩක් ස්තුති හැමෝටම. අයෙත් ඕන දෙයක් කියපල්ලා මම එතන.![]()
අන්ජුවා ඉන්නේ නිකන් දැන් මදුසමයට යන්න වගේ කකුලකුත් ඉස්සරහට දාගෙන![]()
wasa wili lajjawanext time cup eka ape... gamayata daana asai ayemath slow ball![]()

පෙර වාගේ යන්තන් හාකෝ![]()
![]()
![]()
![]()
![]()
anith kenage name mathaka ne, nuwanchaminda , djgamaya , Mr.Truth , samee_1987, randika , Mr.chachi
![]()
සාමී තාප්පේ උඩට නැගලා බැහැ ගන්න බැරුව ඉද්දිෆොටො එකක් ගන්න යන කොට
අම්මා ගහයි බැට්
එකේන්කියලා මට ගහන්න පැන්නිම
![]()
අල්ලපු වත්තට බොලේ ගිහිල්ලාඉබ්බාගේ වැඩ තමා
![]()
![]()
ගමයා , ඩෙල්මා , බොරුපාල , රෙස් , තිලාන්tdm , djminuka
![]()
![]()
djගමයා rs.500 ලබා දෙන එකේ ෆොටො එකක් ගන්න කියා ඔහුගේ ජoගම දුරකථනය ලබා දීම
![]()
djගමයා රුපියල් 500 හැකර් ටී ට ලබා දිම... එය මහේෂ් අයියා විසින් අධික්ෂනය කිරිම
![]()
suvin , lloyd , DLM
![]()
ඩෙල්මා රේඩියෝවේ නිවේදන කටයුතු වල යේදිමින්
![]()
හැකර් ටී , රන්දික දිවා අහරය ගනිමින්
![]()
අපේ ඉබ්බා නයකතුමා දිවා අහාරය ගනිමින්
![]()
DJඅයියා
![]()
ගම්පහ ටිම් එක
![]()
![]()
කුරුණැගල ටිම් එක හා ගම්පහ ටිම් එක
![]()
![]()
![]()
![]()
ගම්පහ ටිම් එක ජයග්රනය කිරිමේන් පසු හැකර් ටී විසින් කප් එක ප්රධානය කිරිම
![]()
![]()
කප් එක සිප වැළදගනිමින් දේන්නා වෙනම සමනල් ලෝකයක නතර වීම
![]()
සොමපාලගේ කාර් එකේ 8ක් පටවා ගෙන යාමකාර් එකේ සොක් ටිකට දේය්යන්ගෙම පිහිටයි
![]()

