moko ban penne natte ? welawaka skype waren..kata karanna
me dawaswala poddak bussy.. welawaka ennam..
moko ban penne natte ? welawaka skype waren..kata karanna
සිරාවට බන් මෙහෙ මොකුත් අඩු නැ quality බඩු ගන්ඩ පුලුවන් අඩුවක් නම් නැ![]()

ස්පැගති, පස්තා, සූගෝ, ටූනා මේවා ඔක්කො පස්තා හදාගෙන කන්න තමා. අනිත් රෙද්දවල් නම් අඩුයි කියලා දෙයක් නෑ බං. ආහ් ලංකාවේ ගල් බෝතලේ ගානට කිට්ටුවෙන් J&B, Ballentines, VAT69, Gordon's, Absulute VODKA, etc වගේ දේවල්නම් ගන්න පුළුවන්.